Whey ekanm Gourmet chocolate. creatinenm no flavor wenna ona
super mass එකේ තිබ්බේ rich chocolate
ඒකේ taste එක නම් හෙනම අවුල් ආ
Whey ekanm Gourmet chocolate. creatinenm no flavor wenna ona
මේ ක්රමේ හොදයි මචං..
රෙස්ට් එක ඕන ඇගටම නෙවේ..
අපි බ්රේක් කරන මසල් එකට..
නැත්තම් schedule එක වෙනස් කරගනින්.. දවසට මසල් group දෙකකට සෙල්ලම් කරන්න..
ඊට පස්සෙ එක ලග rest නැතුව දවස් තුනක් සෙල්ලම් කරල එක දවසක් rest ගන්න.. තමන්ට පුළුවන් විදියට හදාගනින..
ඔය විදියටම ගහන්න හිතන් ඉන්නව නම් ඔය මැද තියන රෙස්ට් අයින් කරපං..
මසල් එකකට ගහල ඒකට ආයෙ ගහන්නෙ හෙන දවසකින් නෙ ඒකයි..
atha paya lock wela inne. mona magula unath game eka nam atha arinne ne. pandara 5ta gym ekata yanne ude 7 wenakota wage iwarai.
super mass එකේ තිබ්බේ rich chocolate
ඒකේ taste එක නම් හෙනම අවුල් ආ![]()

ado prasanna master gawatada yanneputha mada gahanna epa
den 78ta bassala inne
menna ape gym eka
https://www.facebook.com/ShakthiGym/
prasanna peries kiwwama kawuruth dannawa
hebei ara shihan kiyana hadaya hadapu hedillata thamai matath hithuwe ado wede karannama ona kiyala
![]()
godaak mahatha ewunta menna mu hoda udaharanayak
gym gihilla newei hebei heduwe
mu kare duwanna gaththa hike giya
colombo idala kalutarata bike padda
den thama gym enne pissu
menna machan minissu
Machan protein bonne natuwa workout karala wadak nadda? Aga bulk wenne nadda?
Bodybuilding lk nathuwa colombo wena original tiyenne koheda bro..
සහෝ
මගේ බර 63 වගෙ තියෙන්නෙ උස 5.5
සතියට දින 3ක් weight කරනවා
මම කෙට්තුමත් න මහතත් නෑ..Athlete වගේ
හැබැයි අත් කකුල් ටිකක් මදි
මට ගැලපෙන්නෙ Weigh gainnig protein ද creatine ද
Weight gainers නම් මොනාද හන්න හොද
MAss gainers ,MAss tech ,ISO කියන්නෙ whey protein ද
Bodybuilding.lk ta වඩා අඩුවට ගන්න කොළඹ නගරයෙ වෙන එකක් තියෙනවද
ගොඩක් ස්තුතියි
machan sachiya ubata pin sidda wenna motivate wela gym giya kiyahanko. mata hoda diet plan ekak kiyapan ko. bara adu karaganna ban ona. Usa adi 5,10 weight eka 86KG
palleha thiyenne mage chart eka. ada deweni dawasa. hita gannawath pana ne banatha paya lock wela inne. mona magula unath game eka nam atha arinne ne. pandara 5ta gym ekata yanne ude 7 wenakota wage iwarai.
mage 7 weni dawasa..dan poddak witara triceps eliyata panala...podi gammak enawa tight tshirt ekak andama..


මදි හුත්තො .. මදි
ලබ්බට කොටු ගැහුවා වගෙ තාමහ්
මගෙ ව්රිරිස්ට් එකහ් තියෙනවා තොගේ බයිසෙප් එකටහ් වඩා
නෙද්දකින්![]()

මචං එනර්ජි මොනවද හොඳ
kohenda ban owa gannecreatine තමයි ඉතින්..
pre-workout සප්ලිමන්ට් ගන්න එක රෙකමෙන්ඩ් කරන්නෙ නෑ..
ඕන නම් ගත්තට අවුලක් නෑ ඉතින්..
kohenda ban owa ganne
rates kohomada

harima brand eke link eka dapan machothread එකක් කියවන් වර
2800rs වෙන්නෙ


අපේ පැත්තේ 2050 වත් ඔහොම ජිම් එකක් දායිද දාන්නේනෑ 



e kohedaසමහර අය යන ජිම් වල ෆොටෝ දැක්කම මානසිකව වැටුන.අපේ පැත්තේ 2050 වත් ඔහොම ජිම් එකක් දායිද දාන්නේනෑ
![]()