වොක්ස්වැගන් මතකය 2

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    රට සිංගප්පූරුවක් කරන එක තමයි වික්කමසිංහ දර්ශනය....

    ඒක කරන්නෙ 2020 දෙසැම්බර්ලු....
    තව කලි තියනවලු...
    රැකියා දස ලක්ෂෙ දෙන්නෙත් එදාටලු...
    free Yපයි දෙන්නෙත් එහෙමලු
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක කරන්නෙ 2020 දෙසැම්බර්ලු....
    තව කලි තියනවලු...
    රැකියා දස ලක්ෂෙ දෙන්නෙත් එදාටලු...
    free Yපයි දෙන්නෙත් එහෙමලු

    මේව අහල බයියන්ට ගොඩාක් රිදෙයි....
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕං පැට්ටල්,ඩීසැල් මිලත් අපේ පොනිල් හාමු උත්තමයයි, පොලොවෙං මතුවුනු හිටං තුමයි ගොඩාක් අඩු කලා, දැන් තෙල් ලාබයි ආයිබෝං වතුර වලට වඩා.

    දැන් ඉතිං අපේ සිංහලුංට හිතේ හැටියට කුලියපිටියෙ පොක්සැගන් පැද්දෑකි ඩබල් දාල. අනේ වාසනාවං