බම්ප්
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Jul 17, 2017 #82 jayanathek said: පියවි ඇසට නොපෙනෙන සංවර්ධනේ.... Click to expand... ඒ හිටන්ගේ එක. මේක වික්කමසිංහගේ විදිය Reactions: sidathsaumya
jayanathek said: පියවි ඇසට නොපෙනෙන සංවර්ධනේ.... Click to expand... ඒ හිටන්ගේ එක. මේක වික්කමසිංහගේ විදිය
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Jul 17, 2017 #83 Silly point said: ඒ හිටන්ගේ එක. මේක වික්කමසිංහගේ විදිය Click to expand... රට සිංගප්පූරුවක් කරන එක තමයි වික්කමසිංහ දර්ශනය....
Silly point said: ඒ හිටන්ගේ එක. මේක වික්කමසිංහගේ විදිය Click to expand... රට සිංගප්පූරුවක් කරන එක තමයි වික්කමසිංහ දර්ශනය....
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Jul 17, 2017 #84 jayanathek said: රට සිංගප්පූරුවක් කරන එක තමයි වික්කමසිංහ දර්ශනය.... Click to expand... ඒක කරන්නෙ 2020 දෙසැම්බර්ලු.... තව කලි තියනවලු... රැකියා දස ලක්ෂෙ දෙන්නෙත් එදාටලු... free Yපයි දෙන්නෙත් එහෙමලු
jayanathek said: රට සිංගප්පූරුවක් කරන එක තමයි වික්කමසිංහ දර්ශනය.... Click to expand... ඒක කරන්නෙ 2020 දෙසැම්බර්ලු.... තව කලි තියනවලු... රැකියා දස ලක්ෂෙ දෙන්නෙත් එදාටලු... free Yපයි දෙන්නෙත් එහෙමලු
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Jul 17, 2017 #85 marvin silva said: ඒක කරන්නෙ 2020 දෙසැම්බර්ලු.... තව කලි තියනවලු... රැකියා දස ලක්ෂෙ දෙන්නෙත් එදාටලු... free Yපයි දෙන්නෙත් එහෙමලු Click to expand... මේව අහල බයියන්ට ගොඩාක් රිදෙයි....
marvin silva said: ඒක කරන්නෙ 2020 දෙසැම්බර්ලු.... තව කලි තියනවලු... රැකියා දස ලක්ෂෙ දෙන්නෙත් එදාටලු... free Yපයි දෙන්නෙත් එහෙමලු Click to expand... මේව අහල බයියන්ට ගොඩාක් රිදෙයි....
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 May 10, 2018 #86 ඕං පැට්ටල්,ඩීසැල් මිලත් අපේ පොනිල් හාමු උත්තමයයි, පොලොවෙං මතුවුනු හිටං තුමයි ගොඩාක් අඩු කලා, දැන් තෙල් ලාබයි ආයිබෝං වතුර වලට වඩා. දැන් ඉතිං අපේ සිංහලුංට හිතේ හැටියට කුලියපිටියෙ පොක්සැගන් පැද්දෑකි ඩබල් දාල. අනේ වාසනාවං
ඕං පැට්ටල්,ඩීසැල් මිලත් අපේ පොනිල් හාමු උත්තමයයි, පොලොවෙං මතුවුනු හිටං තුමයි ගොඩාක් අඩු කලා, දැන් තෙල් ලාබයි ආයිබෝං වතුර වලට වඩා. දැන් ඉතිං අපේ සිංහලුංට හිතේ හැටියට කුලියපිටියෙ පොක්සැගන් පැද්දෑකි ඩබල් දාල. අනේ වාසනාවං
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ May 10, 2018 #87 LazyLizard said: අම්මටසිරි අර ඈතින් පේන්නේ වාහන හදන හැටි හරි සන්තෝසයි අප්පා Click to expand...