වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ගීලි එකේ ප්‍රාග්ධනය තනිකරම මම දන්න විදියට දැරුවේ මයික්‍රෝ එකෙන්.
    ඒ නිසා ඒකට රජය අතගහන්න බෑ.
    අනිත් ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රාග්ධනය මූලික නොවුනත් නීතිමය දේවල් සදහා රජය මැදිහත් වෙලා කරන්න ඕන දේවල් තිබ්බා.
    ඒකට ගෝඨා කරපු ඩිමාන්ඩ් එක හොදටම වැඩියි.
    ඒකයි ඒවා පටන් ගත්තේ නැත්තේ.
    ගෝඨා පාරවල් හැදුවනේ.
    ඒ පාරවල් අරවා මේවා හැදෙන එකට ඩිරෙක්ට් ඉන්වෝල්ව් උනේ ගෝඨාගේ කම්පැනීස්ම තමා.
    ඒ සේම් ප්‍රොජෙක්ට්ස් සෙට් එක මාගා වගේ එකකට දුන්නානම් කොස්ට් එක අඩු වෙනවා තව.
    ඔන්න ඕක නිසා තමා අපේ අය මරා ගසා කෑවා කියන්නේ.

    එහෙනං දැන් හදන පාරවල් අඩු කොස්ට් එකට හදනව ඇති? අර 50% අඩු කළා කියල කිව්වෙ මාග එකට දීලා මහිතේ :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18766925&postcount=1

    කෙන්යාවේ මෙච්චරයි අධිවේගී මාර්ග කිලෝමිටරේට ලංකාවේ මෙච්චරයි මෙච්චරක් මරා ගසා කනවා කියල නේ ඒ කාලේ කිව්වෙ, දැන් මේගොල්ල ලංකා ඉතිහාසෙම කිලෝමිටරෙකට වැඩියෙන්ම යන ගාන දාල කඩවත කෙරවළපිටිය හදන්න ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරල තිබ්බෙ :confused:

    ගෝඨ හින්ද නැවතිච්ච එක මේගොල්ලො ආව හින්ද පටන් ගත්ත කියන්නෙත් එහෙමම පචයක් තමා :yes: එහෙම කියන්නෙ සෙනොක් එකේ ප්‍රොජෙක්ට් එකෙනුත් යහපාලනේට ලකුණු දාගන්න මිසක් වෙන මොකටවත් නෙමේ. මයික්‍රෝ ල එසෙම්බල් ප්ලාන්ට් ඕපන් කරපු එකේ ක්‍රෙඩිට් එක මහින්දට දෙන්න ඕන කිව්වොත් ඒක විහිළුවක් නෙවේද?. :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මයික්‍රෝ ප්ලාන්ට් එකට රජයේ කිසි මැදිහත්වීමක් උනේ නෑ නේ බන්.
    ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක මහින්දට දෙන්න ඕන කිව්වොත් ඒක විහිලුවක්.
    සෙනෙක් එකෙන් මේ පාර රජයට ඉන්වයිට් කරලා නෙවෙයි වැඩේ කරේ.
    රජයෙන් සෙනෙක් එකට ඉන්වයිට් කරලයි වැඩේ කරේ මම දන්න විදියට.
    කෙන්යාවේ සීන් එකක් නම් මම දන්නේ නෑ මචන්.
    උබ ඔය කෙරවලපිටිය කියලා කිව්වේ කොහේ කෙරවලපිටියටද?
    කදාන , ගම්පහ , වත්තල ඔය තුනේම කෙරවලපිටියවල් තියනවනේ.

    • Like
    Reactions: kasun137

    කඩවත - කෙරවළපිටිය අධිවේගය (කොළඹ පිටත වටරවුම් මාර්ගය Phase III)
    "රජයෙන් සෙනෙක් එකට ඉන්වයිට් කරලයි වැඩේ කරේ මම දන්න විදියට."

    කොහෙන්ද මේක දැන ගත්තේ?
    සෙනොක් එකෙන් කලින් තිබ්බ රජයට ඉන්වයිට් එකක් කළා කියල හොයාගත්තෙ කොහෙන්ද?ගෝඨාභය 95% ඉල්ලුව කියල දැනගත්තෙ කොහෙන්ද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Lankavata directly car ekak import karanavata vada visala labayak thiyenava, vahana kotas genella assembly karana eke, Upali wijewarrdhana bihi uneth e vage method ekakin. Anika, Mea hadana vehicles export karanna puluwan.

    දැන් ඔය ලංකාවේ ඇසෙම්බල් කරන අසෝක් ලේලඩ් ,මරුටි වගේ එවත් එක්ස්පොර්ට් කරනවද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කඩවත - කෙරවළපිටිය අධිවේගය (කොළඹ පිටත වටරවුම් මාර්ගය Phase III)
    "රජයෙන් සෙනෙක් එකට ඉන්වයිට් කරලයි වැඩේ කරේ මම දන්න විදියට."

    කොහෙන්ද මේක දැන ගත්තේ?
    සෙනොක් එකෙන් කලින් තිබ්බ රජයට ඉන්වයිට් එකක් කළා කියල හොයාගත්තෙ කොහෙන්ද?ගෝඨාභය 95% ඉල්ලුව කියල දැනගත්තෙ කොහෙන්ද?

    මැසේජ් එකක් එවන්නම්.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    දැන් ඔය ලංකාවේ ඇසෙම්බල් කරන අසෝක් ලේලඩ් ,මරුටි වගේ එවත් එක්ස්පොර්ට් කරනවද ?

    Micro ල නම් Export කරනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මැසේජ් එකක් එවන්නම්.

    Hearsay නේ බන්. ඔය කියාපු මනුස්සය දන්නෙ කොහොමද ඇහුවොත් එයත් කියයි තව කෙනෙක්ගෙ නමක්. ඉතින් කොහොමද පිළිගන්නෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Hearsay නේ බන්. ඔය කියාපු මනුස්සය දන්නෙ කොහොමද ඇහුවොත් එයත් කියයි තව කෙනෙක්ගෙ නමක්. ඉතින් කොහොමද පිළිගන්නෙ.

    ෆීල්ඩ් එකේ ඉන්නකොට ඕවා ලැව් ගිනි වගේ නිව්ස් යනවනේ බන් හැමෝටම.
    සෝ ඒකයි සීන් එක.
    උබ මම කිව්වට නෙවෙයි.
    ෆේස්බුක් එකේ එහෙම ඉද්දි පොඩ්ඩක් සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ව එහෙම අල්ලන් ඌ එක්ක පට්ට ෆිට් වෙයන්.
    සෑහෙන දේවල් දැනගන්න පුලුවන් වෙයි අනිවා උබව හොල්මන් වෙලා යන.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ෆීල්ඩ් එකේ ඉන්නකොට ඕවා ලැව් ගිනි වගේ නිව්ස් යනවනේ බන් හැමෝටම.
    සෝ ඒකයි සීන් එක.
    උබ මම කිව්වට නෙවෙයි.
    ෆේස්බුක් එකේ එහෙම ඉද්දි පොඩ්ඩක් සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ව එහෙම අල්ලන් ඌ එක්ක පට්ට ෆිට් වෙයන්.
    සෑහෙන දේවල් දැනගන්න පුලුවන් වෙයි අනිවා උබව හොල්මන් වෙලා යන.

    :rolleyes:
     
    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    මහින්ද අලිමන්කඩ කියලා පාමන්කඩ යනවා කිවුවා.., හයිවෙ හදද්දි ඕවා කවද කරන්නද කිවුවා., දැන් වොක්ස්වැගන් හදනව කිවුවම වොක්ස්වැගන් නෙවෙයිලු කියනවා., මොන හු***ද මේ..?

    මේක අපේ ජාතියේ වැරද්දක් ද බන්...!
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    මේක වොක්ස්වැගන් කියල පටන් ගත්ත එක තමයි අවුල

    mokadda machan waradda? meyke Volkswagen Eke waahana thamai Assemble karanne.

    Anna Toyota ho Kia wage Volkswagen lage nowana Awath methana haduwoth thamai Uba kiyana eka adaala wenne.. Lankaawata Awashya Brand Name eka newei... waahana Assemble karana Karmanta shaalaa witharai.. Aken rate Taruna taruniyanta Rakiya labena ekai wenna oney...
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    :yes::yes::yes:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    :yes::yes::yes::yes::yes::yes::yes:
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    හිටං ඕකත් පත්තරෙන් දැක්කේ කියාවි..
    පඹයෙක් රජ කරාම ඔහොම තමයි..
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ඉතින් හරිනේ බන්.
    ඕකේ මේන් මැනේජ්මන්ට් එකට වොල්ක්ස්වැගන් එකත් අයිතිනේ.
    මයික්‍රො එකෙන් ලැම්බෝර්ගිනි කරන ඊස්ටර්න්ස් යුරෝප් මැනේජ්මන්ට් කියන්නෙත් ලැම්බෝර්ගිනි මැනේජ්මන්ට් එකට අයිතියි තමා කොටසක්.
    සරලව මෙහෙම කියන්නම්කෝ.
    ලන්කාවේ ඒ . එෆ් . සි කරන්නේ කවුද ?
    කාගිල්ස් මැනේජ්මන්ට් එකෙන්.
    ඒ උනාට ඒක කාගිල්ස් ශාඛාවක් නෙවෙයි නේ.
    ඒක ඒ . ඒෆ් . සි ශාඛාවක්නේ.
    ඔන්න ඔය තියරිය තමයි තියෙන්නේ.
    දැන් ඉතින් ඒ . එස් . සි ඒවයි වොල්ක්ස්වැගන් ඒවයි කම්පෙයාර් කරන්න එපා.
    හැමෝටම තේරෙන්න උදාහරණයක් සදහා විතරයි ඕක කිව්වේ මම.

    koheda ban hari.ahenam kiyanna ekta anubaditha kiyala.methana kiyanne branch 1k kiyala.
    branch 1k kiyanne mokakda kiyala hoyala balapan ban.
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    ඉස්සෙල්ලා පැට්ටේරිය හදනවා…..පස්සෙ වොක්ස්වගන් එකට එන්න කියනවා…..
    ඔන්න රනිල් ගෙ මොලේ……වොක්ස්වගන් වලත් එන්ජිම ඉස්සර තිබුණෙ පිටිපස්සෙ නේ….රනිල් ගෙත් එහෙමයි…..