තාක්ෂණය BICT degree

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    මම දැනට A/L තාක්ෂණික විශය යටතේ Bachelor of Information Communication Degree එකට සිලෙක්ට් වෙලා ඉන්නවා රුහුණේ..මේක කරන ගමන් මට කරන්න හොද course එකක් කියනවද ( හරියට අර commerce අය charted කරනව වගේ) මේකට අදාලව මොනවද කරන්න හොද??? :dull:
    තව මේ degree එකෙන් මොන වගේ job එකකට සෙට් වෙන්න පුලුවන් වෙයිද.අලුත් නිසා දන්නෑ මේ ගැන.degree එකේ පිළිගැනීමක් තියේවිද ???
    Help me Elakirians :) :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ IT වලින් කැමති අංශයක් තෝරාගෙන එ side එකෙන් තියෙන vendor certificate කරහන්

    නැත්නම් උඹ සෙල්ෆ් ස්ටඩි කරහන්

    අවු 2 වගේ යද්දී උඹට හිමීට ජෝබකට පැනගන්න පුළුවන් වෙයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මුලින්ම මොන ෆීල්ඩ් එකේ ජොබ් එකක්ද කරන්නේ කියලා හොදට කල්පනා කරන්න . උදා : Networking, software engineering, web engineering වගේ. හදිස්සි වෙන්න එපා වෙලාව හොදට ගන්න. ඒ ඒ ෆීල්ඩ් වල ජොබ් කරන අය එක්ක කතා කරන්න.ජීවිතේ වැදගත්ම තීරනයක් ගන්න යන්නේ කියලා හිතන්න ඒ නිසා හදීසි තීරණ එපා. ඊට පස්සේ ඒ තොරගත්තු ෆීල්ඩ් එකේ ජොබ් වේකන්සී චෙක් කරලා බලන්න (ලංකාවේ විතරක් නෙමේ USA,Australia වගේ රට වලත් ) ඒවල දාලා ඇති ඒ ජොබ් එකට අවශ්‍ය කරන්නේ මොන කෝස් කරපු අයද කියලා.එහෙම කෝස් එකක් කරන්න. නැත්තන් අදාළ ෆීල්ඩ් එකට අදාළ vendor certificate එක ගන්න
     
    Last edited:

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    උඹ IT වලින් කැමති අංශයක් තෝරාගෙන එ side එකෙන් තියෙන vendor certificate කරහන්

    නැත්නම් උඹ සෙල්ෆ් ස්ටඩි කරහන්

    අවු 2 වගේ යද්දී උඹට හිමීට ජෝබකට පැනගන්න පුළුවන් වෙයි
    Ok.vendor certificate කියන්නෙ මොකක්ද සහෝ???
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    මුලින්ම මොන ෆීල්ඩ් එකේ ජොබ් එකක්ද කරන්නේ කියලා හොදට කල්පනා කරන්න . උදා : Networking, software engineering, web engineering වගේ. හදිස්සි වෙන්න එපා වෙලාව හොදට ගන්න. ඒ ඒ ෆීල්ඩ් වල ජොබ් කරන අය එක්ක කතා කරන්න.ජීවිතේ වැදගත්ම තීරනයක් ගන්න යන්නේ කියලා හිතන්න ඒ නිසා හදීසි තීරණ එපා. ඊට පස්සේ ඒ තොරගත්තු ෆීල්ඩ් එකේ ජොබ් වේකන්සී චෙක් කරලා බලන්න (ලංකාවේ විතරක් නෙමේ USA,Australia වගේ රට වලත් ) ඒවල දාලා ඇති ඒ ජොබ් එකට අවශ්‍ය කරන්නේ මොන කෝස් කරපු අයද කියලා.එහෙම කෝස් එකක් කරන්න. නැත්තන් අදාළ ෆීල්ඩ් එකට අදාළ vendor certificate එක ගන්න
    Thanks alot 👍
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ok.vendor certificate කියන්නෙ මොකක්ද සහෝ???

    vendor certificate කියන්නේ...මොකක් හරි පිටරට ඉන්ස්ටිටුටේ/company එකකින් offer කරන professional certificate ...

    උදාහරනයක - oracle ලගේ product ගැන specialize කරල උන් දෙනවා certificate.

    ජාවා වලට OCJP ... තව database වලට...

    microsoft ල offer කරනවා.... උන්ගේම certificate series එකක්...

    තව cyber security specialize කරන්න ඕනෙනම් CEH certificate එක offer කරනවා EC -
    council එකෙන්...

    cicso ල offer කරනවා...CCNA ...etc

    ඕවතමයි vendor certificate කියන්නේ..​
     
    thanks saho ela 👍👍👍
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ok.vendor certificate කියන්නෙ මොකක්ද සහෝ???

    එල උඹට උත්තරේ හම්බෙලා තියෙන්නේ

    vendor certificate කියන්නේ...මොකක් හරි පිටරට ඉන්ස්ටිටුටේ/company එකකින් offer කරන professional certificate ...

    උදාහරනයක - oracle ලගේ product ගැන specialize කරල උන් දෙනවා certificate.

    ජාවා වලට OCJP ... තව database වලට...

    microsoft ල offer කරනවා.... උන්ගේම certificate series එකක්...

    තව cyber security specialize කරන්න ඕනෙනම් CEH certificate එක offer කරනවා EC -
    council එකෙන්...

    cicso ල offer කරනවා...CCNA ...etc

    ඕවතමයි vendor certificate කියන්නේ..​

    :):)
    11.gif
    11.gif
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Degree 1 level gena?
    Job market ehema kiyanawada danna aya?

    Degree එක අලුත් නිසා Job Market එකක් ඇත්තටම තවම හැදිලා නෑ. ඒක Degree එක කරන අයම හදාගන්න ඕන. මාත් ඔය Degree එකම තමයි කරන්නේ..
     
    Ok brother