මම දැනට A/L තාක්ෂණික විශය යටතේ Bachelor of Information Communication Degree එකට සිලෙක්ට් වෙලා ඉන්නවා රුහුණේ..මේක කරන ගමන් මට කරන්න හොද course එකක් කියනවද ( හරියට අර commerce අය charted කරනව වගේ) මේකට අදාලව මොනවද කරන්න හොද??? 
තව මේ degree එකෙන් මොන වගේ job එකකට සෙට් වෙන්න පුලුවන් වෙයිද.අලුත් නිසා දන්නෑ මේ ගැන.degree එකේ පිළිගැනීමක් තියේවිද ???
Help me Elakirians

තව මේ degree එකෙන් මොන වගේ job එකකට සෙට් වෙන්න පුලුවන් වෙයිද.අලුත් නිසා දන්නෑ මේ ගැන.degree එකේ පිළිගැනීමක් තියේවිද ???
Help me Elakirians