ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබට වෙන වැඩ නැද්ද බන්, කොයි වෙලේ බැලුවත් ට්‍රිප් ට්‍රිප් ට්‍රිප්​
    :angry::angry:අපිත් පෝයට ගියා කතරගම

    ජෝන්සීන මාමෙ ගොඩ කාලෙකින්. අපරාදෙ වොල්ටි සෙට් එකක්නම් දැක්කෙ නෑ. කොහෙ කොහෙද ගියේ ?

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සෙම්බුවත්තේ ගියා අද මගේ පල්සරේ
    20170708_134738_zpsjokccvgb.jpg

    තවත් පල්සරයක් :D :love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් හොරුන්ගෙන් බයික් එක ආරක්ෂා කරගන්න විදිහක් කියහල්ලකෝ,
    disk එකට ඉබ්බෙක් දැමීම, security system එකක් හයි කිරීම වගේ දේවල් කරලා තේරුමක් තියෙයි ද:dull:

    මමනම් ඩිස්ක් ලොක් එකක් දාන්නේ

    L1OeYBC.jpg
     
    • Like
    Reactions: amila256

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ක්ලච් එක දෙනකොට "ඩක්" ගාලා සද්දයක් එන්නේ ඇයි?
    ඇක්සලරේට් කරන්නේ නැතුව ක්ලච් එක පොඩ්ඩක් දෙනකොට ඒක හොඳට තේරෙනවා.
    සාමාන්‍ය විදිහට යන ගමන් ගියර් එකක් මාරු කරලා ඇක්සලරේට් කරනකොට පොඩි නොක් එකක් තියෙනවා හැම ගියර් එකකදීම වගේ
    ක්ලච් එක එජස් කරන්න ඕනේ සිද්දියක්ද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්ලච් එක දෙනකොට "ඩක්" ගාලා සද්දයක් එන්නේ ඇයි?
    ඇක්සලරේට් කරන්නේ නැතුව ක්ලච් එක පොඩ්ඩක් දෙනකොට ඒක හොඳට තේරෙනවා.
    සාමාන්‍ය විදිහට යන ගමන් ගියර් එකක් මාරු කරලා ඇක්සලරේට් කරනකොට පොඩි නොක් එකක් තියෙනවා හැම ගියර් එකකදීම වගේ
    ක්ලච් එක එජස් කරන්න ඕනේ සිද්දියක්ද?

    මන් හිතන්නෙ road speed එකත් එක්ක engine rev එක match වෙන්නැති හින්ද තමා ඔහොම වෙන්නෙ. විෂේශෙන්ම එක පාර downshift කරද්දි. විසදුම ඉතින් throttle blipping තමා මන් හිතන්නෙ උබ කිව්ව වගේ. එතකොටනම් බටර් වගේ වැටෙනව හිටන් :love: නැත්තන් slipper clutch තිබ්බනම් හරි :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්ලච් එක දෙනකොට "ඩක්" ගාලා සද්දයක් එන්නේ ඇයි?
    ඇක්සලරේට් කරන්නේ නැතුව ක්ලච් එක පොඩ්ඩක් දෙනකොට ඒක හොඳට තේරෙනවා.
    සාමාන්‍ය විදිහට යන ගමන් ගියර් එකක් මාරු කරලා ඇක්සලරේට් කරනකොට පොඩි නොක් එකක් තියෙනවා හැම ගියර් එකකදීම වගේ
    ක්ලච් එක එජස් කරන්න ඕනේ සිද්දියක්ද?

    චේන් ස්පොකට් බලන්න චමිතෝ.. කියල තියන හැටියට නම් කේස් එක එතන. පස්සෙ ස්පොකට් එක සෙට්වෙන රබර් කෑලි ටික මාරු කලේ නෑ නේද ඕකෙ?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;21967033 said:
    ආ..ළමායි..කාලෙකින් මේ පැත්තේ ආවේ.:D
    ජන්තු ලමයගෙ VTR එකමේ ලගපාත කැරකෙනව නොවැ :love::love: ඉසුරුවගෙන් අහල බලපුහාම ඒකම තමා :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;21967629 said:
    බයික් එක මතක් වෙද්දීත් දුකයි..පින නෑ නේ හොද බයික් එකක් පදින්න.:sorry:
    අරූ මට කිව්ව :yes: අපරාදෙ තියාගන්න තිබ්බෙ :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මන් හිතන්නෙ road speed එකත් එක්ක engine rev එක match වෙන්නැති හින්ද තමා ඔහොම වෙන්නෙ. විෂේශෙන්ම එක පාර downshift කරද්දි. විසදුම ඉතින් throttle blipping තමා මන් හිතන්නෙ උබ කිව්ව වගේ. එතකොටනම් බටර් වගේ වැටෙනව හිටන් :love: නැත්තන් slipper clutch තිබ්බනම් හරි :sorry:

    ඔව් මචන් ඒක වෙන්නත් පුළුවන් නොක් එක එන එකට.සමහර වෙලාවට එහෙම වෙන්නේ නෑ.
    ඒත් මේ දවස් 4-5 ක වගේ ඉඳන් එහෙම වෙන නිසා ඇහුවේ

    නෑ මචන් downshifting වල අවුලක් නෑ.
    upshifting වලදී තමා නොක් එක දැනෙන්නේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චේන් ස්පොකට් බලන්න චමිතෝ.. කියල තියන හැටියට නම් කේස් එක එතන. පස්සෙ ස්පොකට් එක සෙට්වෙන රබර් කෑලි ටික මාරු කලේ නෑ නේද ඕකෙ?:rolleyes:

    චේන් ස්පොකට් එකේ මොකක්ද බලන්න ඕනේ.
    රබර් කෑලි ලඟදි මාරු කළා.මාරු කරලා 2000 km වත් දුවලා නෑ තවම.

    බයික් එක එක තැන නවත්තගෙන ඉන්න ගමන් ක්ලච් එක විතරක් යන්තම් දුන්න ගමන් අර විදිහට සද්දේ එනවා.එහෙම්මම ක්ලච් එක අපහු අල්ලලා ආයෙම ටිකක් දුන්නොත් එහෙම සද්දේ එන්නේ නෑ.පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ආයේ අර විදිහට කලොත් කලින් විදිහටම වෙනවා.