උබට වෙන වැඩ නැද්ද බන්, කොයි වෙලේ බැලුවත් ට්‍රිප් ට්‍රිප් ට්රිප්අපිත් පෝයට ගියා කතරගම
ජෝන්සීන මාමෙ ගොඩ කාලෙකින්. අපරාදෙ වොල්ටි සෙට් එකක්නම් දැක්කෙ නෑ. කොහෙ කොහෙද ගියේ ?
උබට වෙන වැඩ නැද්ද බන්, කොයි වෙලේ බැලුවත් ට්‍රිප් ට්‍රිප් ට්රිප්අපිත් පෝයට ගියා කතරගම
සෙම්බුවත්තේ ගියා අද මගේ පල්සරේ
![]()

බයික් හොරුන්ගෙන් බයික් එක ආරක්ෂා කරගන්න විදිහක් කියහල්ලකෝ,
disk එකට ඉබ්බෙක් දැමීම, security system එකක් හයි කිරීම වගේ දේවල් කරලා තේරුමක් තියෙයි ද
ක්ලච් එක දෙනකොට "ඩක්" ගාලා සද්දයක් එන්නේ ඇයි?
ඇක්සලරේට් කරන්නේ නැතුව ක්ලච් එක පොඩ්ඩක් දෙනකොට ඒක හොඳට තේරෙනවා.
සාමාන්‍ය විදිහට යන ගමන් ගියර් එකක් මාරු කරලා ඇක්සලරේට් කරනකොට පොඩි නොක් එකක් තියෙනවා හැම ගියර් එකකදීම වගේ
ක්ලච් එක එජස් කරන්න ඕනේ සිද්දියක්ද?
නැත්තන් slipper clutch තිබ්බනම් හරි 
මමනම් ඩිස්ක් ලොක් එකක් දාන්නේ
![]()

ක්ලච් එක දෙනකොට "ඩක්" ගාලා සද්දයක් එන්නේ ඇයි?
ඇක්සලරේට් කරන්නේ නැතුව ක්ලච් එක පොඩ්ඩක් දෙනකොට ඒක හොඳට තේරෙනවා.
සාමාන්‍ය විදිහට යන ගමන් ගියර් එකක් මාරු කරලා ඇක්සලරේට් කරනකොට පොඩි නොක් එකක් තියෙනවා හැම ගියර් එකකදීම වගේ
ක්ලච් එක එජස් කරන්න ඕනේ සිද්දියක්ද?

ජන්තු ලමයගෙ VTR එකමේ ලගපාත කැරකෙනව නොවැජන්තු අයියා;21967033 said:ආ..ළමායි..කාලෙකින් මේ පැත්තේ ආවේ.![]()

ඉසුරුවගෙන් අහල බලපුහාම ඒකම තමා 

මාත් ඉබ්බෙක් තමා දාන්නෙGPS tracker එකක් සෙට් කොරගන්න
![]()
gps වැඩෙත් හොඳයි වගේ
ebay එකේ තියෙන එව්වා හොඳද මචන්මමනම් ඩිස්ක් ලොක් එකක් දාන්නේ
![]()

ජන්තු ලමයගෙ VTR එකමේ ලගපාත කැරකෙනව නොවැඉසුරුවගෙන් අහල බලපුහාම ඒකම තමා
![]()

අරූ මට කිව්වජන්තු අයියා;21967629 said:බයික් එක මතක් වෙද්දීත් දුකයි..පින නෑ නේ හොද බයික් එකක් පදින්න.![]()
අපරාදෙ තියාගන්න තිබ්බෙ
මන් හිතන්නෙ road speed එකත් එක්ක engine rev එක match වෙන්නැති හින්ද තමා ඔහොම වෙන්නෙ. විෂේශෙන්ම එක පාර downshift කරද්දි. විසදුම ඉතින් throttle blipping තමා මන් හිතන්නෙ උබ කිව්ව වගේ. එතකොටනම් බටර් වගේ වැටෙනව හිටන්නැත්තන් slipper clutch තිබ්බනම් හරි
![]()
චේන් ස්පොකට් බලන්න චමිතෝ.. කියල තියන හැටියට නම් කේස් එක එතන. පස්සෙ ස්පොකට් එක සෙට්වෙන රබර් කෑලි ටික මාරු කලේ නෑ නේද ඕකෙ?![]()