මචන්ලා මගෙ ලග slt wifi router එකක් තියනව. එලකිරියෙන්මයි සෙට් වුනෙ. ප්රශ්නෙ මේකයි. අපේ ගෙදර මචන් room 3ක් rent එකට දීලයි තියෙන්නෙ, ඒකෙ එකක ladiesල දෙන්නෙක් ඉන්නව. (අනිත් ඒව ගැන වැඩක් නෑනෙ නේද බන්.) උන් දෙන්නගෙන් එකෙක් මාර මර්සි මචන්. මට මාර බටර් ගාන්නෙ හැම තිස්සෙසෙම. කොහොම කොහොම හරි ඒකි මගෙන් wifi password එක ඉල්ල ගත්ත.(ඔය ඇතුලෙ ගොඩක් දේවල් තියෙනව ඒවලිනුත් වැඩක් නෑනෙ බන් නේද?) දැන් මචන් මගෙ මාසෙ pacage එක දවස් 10ක් විතර යද්දි සුන්. ඒකි fb ම ගිහින්. හැබයි එතකොට ඒකිත් දන්නව data ඉවර තමයි කියල. මමත් ඊට පස්සෙ card දදා තමයි ඉන්නෙ. මම fb යන්නෙත් නෑ. vedio එකක් download කරත් කරන්නෙ out peak එකෙයි.
දැන් මචන්ල මට password එක වෙනස් කරන්නත් බෑ. කෙරුවත් ආයෙත් ඔය සෙල්ලමම තමයිනෙ. ඉතින් දැන් මට ඕන, password එක වෙනස් නොකර, ඒකිගෙ phone එකෙන් wify log වෙන එක වලක්වන්න.
ඉතින් මචන්ල මට මේක කරන්නෙ කොහොමද කියල දන්න අය කියහල්ලකො. please.

....
.....තොට ලාබයි වැඩේ