slt wifi router එක ගැන.

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මචන්ලා මගෙ ලග slt wifi router එකක් තියනව. එලකිරියෙන්මයි සෙට් වුනෙ. ප්‍රශ්නෙ මේකයි. අපේ ගෙදර මචන් room 3ක් rent එකට දීලයි තියෙන්නෙ, ඒකෙ එකක ladiesල දෙන්නෙක් ඉන්නව. (අනිත් ඒව ගැන වැඩක් නෑනෙ නේද බන්.) උන් දෙන්නගෙන් එකෙක් මාර මර්සි මචන්. මට මාර බටර් ගාන්නෙ හැම තිස්සෙසෙම. කොහොම කොහොම හරි ඒකි මගෙන් wifi password එක ඉල්ල ගත්ත.(ඔය ඇතුලෙ ගොඩක් දේවල් තියෙනව ඒවලිනුත් වැඩක් නෑනෙ බන් නේද?) දැන් මචන් මගෙ මාසෙ pacage එක දවස් 10ක් විතර යද්දි සුන්. ඒකි fb ම ගිහින්. හැබයි එතකොට ඒකිත් දන්නව data ඉවර තමයි කියල. මමත් ඊට පස්සෙ card දදා තමයි ඉන්නෙ. මම fb යන්නෙත් නෑ. vedio එකක් download කරත් කරන්නෙ out peak එකෙයි.
දැන් මචන්ල මට password එක වෙනස් කරන්නත් බෑ. කෙරුවත් ආයෙත් ඔය සෙල්ලමම තමයිනෙ. ඉතින් දැන් මට ඕන, password එක වෙනස් නොකර, ඒකිගෙ phone එකෙන් wify log වෙන එක වලක්වන්න.
ඉතින් මචන්ල මට මේක කරන්නෙ කොහොමද කියල දන්න අය කියහල්ලකො. please.
 

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    පොඩි මෙතොඩ් එකක් තියෙනවා Rs 1400 කට විතර ගන්න පුළුවන් 3G Dongle Support කරන Wifi Router එකක්. අන්න ඒකක් ගනින්. අරන් Dongle එකේ Network 2G Only දාපන්. දාල Dialog වගේ Sim එකක් දාල Hotspot දාපන් අර WIfi Name එකයි Password එකයි එහෙමම දාපන්. දාල Wifi On එකේ තියපන්.

    වැඩේ ඉවරයි. Auto ම ඒ ෆොනේ එක උබේ ඔය Router එකට Connect වෙයි. connect උනාට පස්සේ 2G Speed එකෙන් නෙට් යයි. ඒ කියන්නේ SLT වල Data ඉවර උනාම යන Speed එක වගේ. ඉතින් උන්ට හොයාගන්න වෙන් නෑ.

    Router එකෙන් Mac Address එක Block කරොත් ඒකිට Connect වෙන්න බැ. එතකොට වැඩේ මාට්ටු වෙන්ව. මන් හිතන්නේ මේක තමයි තියෙන හොදම විසදුම. නැත්තම් Speed Limit කරන්න පුළුවන් Router එකක් ගන්න ඕනි. ඒවාට ඉතින් ලොකු ගානක් යයි.
    :rofl::rofl:
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Router settings wlt gihin issella eyage wifi mac address eka hoya ganin.eken psse mac address filter kyl option ekak eti.eke ekige mac address eka dila block karoth hri.
    Eki ehuwot oyge phn ekt wifi support ne kyl boruwk kypn technical wachana tikak dala😁
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113

    (අනිත් ඒව ගැන වැඩක් නෑනෙ නේද බන්.)
    (ඔය ඇතුලෙ ගොඩක් දේවල් තියෙනව ඒවලිනුත් වැඩක් නෑනෙ බන් නේද?)

    ඒවත් ටිකක් වැදගත්. කියමු බලන්න සේරම වෙච්ච දේවල් :rolleyes:

    Anyway, එකිට තව පාරක් fb යන්න දිලා router එකෙන් MAC block කරපන්.
    :P
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ඒවත් ටිකක් වැදගත්. කියමු බලන්න සේරම වෙච්ච දේවල් :rolleyes:

    Anyway, එකිට තව පාරක් fb යන්න දිලා router එකෙන් MAC block කරපන්.
    :P
    ඒවනම් ඉතින් normalනෙ බන්. මාත් මාර ගේමක් දෙන්නෙ මගෙ wife ගෙනුත් බේරිලා සහ අනිත් ගෑනිගෙනුත් බේරිල කරන්නෙ. Anyway, කොහොමද block කරන්නෙ කියපන්කො?
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ඒකිට කියපන් ඔක්කොම නොකා මටත් දවල් කෑම කොටහක් තියන්ඩ කියල :lol:
    ඒකි fb ගියාම එන්නෙ නෑ බන් සෑහෙන් වෙලාවකට.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් සිරාවටම මොකක්ද බන් MAC addresse එක කියන්නෙ? කොහොමද block කරන්නෙ?

    browser eke 192.168.1.1 gahala log weyan router settings walata. (username password "admin" gahapan default values) MAC filter walat gihin adaala MAC address eka kick out or block karapan.
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    browser eke 192.168.1.1 gahala log weyan router settings walata. (username password "admin" gahapan default values) MAC filter walat gihin adaala MAC address eka kick out or block karapan.

    "192.168.1.1" මේකට යන්න බෑනෙ බන්.
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    iZ7ZYcK.png


    Mac address eka block karath hari (meka lesi)
    naththam broadcast eka ain karapan ethakota wifi penne na
    ubata 4n/pc wala wenama account 1k hadanna one auto connect wenna
    net connection eka na kiyapan
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    browser eke 192.168.1.1 gahala log weyan router settings walata. (username password "admin" gahapan default values) MAC filter walat gihin adaala MAC address eka kick out or block karapan.

    මං දන්නෙත් මේ ක්‍රමේ තමා:yes:....

    ඒ උනාට මාසෙටම 1400ක් ගියත් මොකද යකෝ:angry:.....තොට ලාබයි වැඩේ:angry:.....ඔච්චරටම අවුල්නන් පැකේජ් එක අඩු එකකට දාපන්..උඹ ඩොන්ගලේ පාවිච්චි කරපන්....
    ආතල් එක අමතක කරන්න එපා:P....
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Therune na. Ayi bn WiFi password eka wenas karanna bari..?

    MAC change karala duk widinna one naha (karanna puluwannam hodayi). WiFi password eka change karanna. Aye password eka wenath ayata denna epa. :/
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ubath mara ekek neh ban :P Room ekak rent ekata gadi wifi ekath free denwada? Password maru karala Wi-Fi hotspot eke namath maru karala dapan wadey iwarai :eek: