~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නංගිගේ තාත්තා අලුතින් බස් දෙකක් ගෙනාවා පාරට දාන්න.
    :D:D


    Tcgog7sh.jpg

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එලකිරි වාසී සැමට සුබ උදෑසනක් වේවා
    අද දවස සාර්ථක වේවා.. වාසනාවන්ත වේවා..
    ජෙයින් ජෙයම වීවා..

    එලකිරි වාසී සැමට සුබ උදෑසනක් වේවා
    අද දවස සාර්ථක වේවා.. වාසනාවන්ත වේවා.

    :rofl::rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නංගිගේ තාත්තා අලුතින් බස් දෙකක් ගෙනාවා පාරට දාන්න.
    :D:D



    දැන් bus එකක් කීයක් වෙනවද දන්නේ නෑ ???

    නංගි එකම දරුවද? :rolleyes: