~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
v8 koheda miniho pajero enne?
pajero ekata kawuda miniho jeep kiyanne :lol:

land cruiser engine ekakata mitisubishi chasiyak thiyala jeep kiyala register karapu atamagalayakda uba wikunanna hadanne :lol:

ඔහොන ඉතිං වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අරං ලංකාවේ වචන පාවිච්චි වෙන්නේ නෑනේ මිනිහෝ..
ඕවට ඉතින් සාමන්‍ය භාවිතාවේ කියන්නේ ජිප් පෙජරෝ කියල තමයි..
දැන් ලෝකල් කියන වචනේ ලංකාවේ පාවිච්චි වෙන්නේ කොහොමද...
එහෙනං ඉතින් ඩොල්ෆින් කියල වෑන් එකක් මේ ලෝකේ නෑනේ..
අනික මිනිහෝ දැන් නේ මේ ඕවට suv අරකයි මේකයි කියන්නේ..
ඔය නං ඔය වාහන වලට එන්නත් කලින් ඉදලයි මම මේව පැද්දේ..
එක එක අලුත් නම් ඇවිල්ලා හින්ද උඹලට දැන් නිකං මේව මේ මැජික් වගේ උනාට මට එහෙම නෑ..
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

Joke ekata kiwe miniho.
Apith owataa kiyanne ekko jeep nattam pajero thama :P
Ikman eke dala balanna
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2016 මොඩ්ල් එක ගන්න..
    :baffled::baffled: ගත්ත ගමන් දාපිය 4 ටො කටු ටිකක් ,අපිට නිකන් බලලවත් සැනසෙන්න :baffled::baffled:.උබ ඕක කියන්නේ කියද ? හිටි කෙල්ලගේ මස්සිනා කාරයා එකක් හෙව්වා :dull::dull: