පවර් සප්ලයි යුනිට්

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පවර් සප්ලයි යුනිට්

    මොබයිල් ෆෝන් රෙපයා වැඩ වලදී පාවිච්චි කරන DC පවර් සප්ලයි යුනිට් එකක් කීයක් විතර වෙනවද? කොහෙන්ද ගන්න පුළුවන්, ස්තුතියි :)
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    chines eka thama bn godak aduwata thiyenne.eth loku awlak ne.use karanna puluwan.kalin nam 3500ta wage thibuna 4years ago witara.dan nam kohomada danne.mama nam gatte galle walain.colombo ona tharam ati.
     
    • Like
    Reactions: Sudheera-H

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය කොටුවේ පලවෙනි හරස් වීදියේ අර ප්ලාසා,මේ ප්ලාසා කියල තියෙන්නේ බන් අහුමුලුවල ඉලෙක්ට්‍රොනික් කඩ ඕන තරන්.
    ඒ කඩවලින් ගන්න පුළුවන් මචං.:yes::yes:
     
    • Like
    Reactions: Sudheera-H

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43

    ඔය කොටුවේ පලවෙනි හරස් වීදියේ අර ප්ලාසා,මේ ප්ලාසා කියල තියෙන්නේ බන් අහුමුලුවල ඉලෙක්ට්‍රොනික් කඩ ඕන තරන්.
    ඒ කඩවලින් ගන්න පුළුවන් මචං.:yes::yes:
    ඔව් ස්තුතියි, ඒවා වලින් ට්‍රයි කරන්න කලින් මේවා වල සාමන්‍ය මිල ගණන් එහෙම දැනගන්න උවමනායි, +rep
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් ස්තුතියි, ඒවා වලින් ට්‍රයි කරන්න කලින් මේවා වල සාමන්‍ය මිල ගණන් එහෙම දැනගන්න උවමනායි, +rep
    ලොකු ගණන් වෙන්නෑ මචන්. පලවෙනි හරස් වීදියේ ට්‍රාන්ස් ඒෂියා එකේ එහෙම බලපන්.:yes: