~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ දුන්නා.අර කුක්කයි කටුස්සයි දුන්නේ නෑ.
    උඹේ එකත් හොඳ එකා වගේ ආයිත් එවහන්
    මම බුකිය පාවිච්චියක් නෑ :yes: දවසම මේකේ තමා ඉන්නෙ :yes: ඉතින් මම ලොග් නොවෙන පාවිච්චි නොකරන ප්‍රොෆයිල් එකක් දීල වැඩක් නෑ නෙ :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    fb links?

    මම නම් නැහැ එත් ටික කාලෙකට කලින් පොඩි බිස්නස් වැඩක් කලා එකේ එක එවන්නම් කට්ටියම කැමති නම්