~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උගේ අම්මවයි තාත්තවයි බස්සල යැව්වා එක්කන් එන්න කියල..
    වාහනේ ඉස්සර සීට් එකේ මං ඉන්නවා දැක්ක ගමන් මූ දුවන්න හැදුවා..
    පස්සේ උගේ තාත්ත හරි හරි කලබල වෙන්න එප *** මහත්තයත් ආවේ ඔයව එක්කන් යන්න තමයි කියල ජිප් එකට නග්ග ගත්ත..
    එහෙමම උට බේත් ටිකක් දාල ගෙදර ගිහිං බැස්සුවා..
    ඌව මේ උගේ යාලුවෝ බය කරලා ඒ පාර තමයි මේ මූ පැනල ඇවිල්ලා තියෙන්නේ..

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උගේ අම්මවයි තාත්තවයි බස්සල යැව්වා එක්කන් එන්න කියල..
    වාහනේ ඉස්සර සීට් එකේ මං ඉන්නවා දැක්ක ගමන් මූ දුවන්න හැදුවා..
    පස්සේ උගේ තාත්ත හරි හරි කලබල වෙන්න එප *** මහත්තයත් ආවේ ඔයව එක්කන් යන්න තමයි කියල ජිප් එකට නග්ග ගත්ත..
    එහෙමම උට බේත් ටිකක් දාල ගෙදර ගිහිං බැස්සුවා..
    ඌව මේ උගේ යාලුවෝ බය කරලා ඒ පාර තමයි මේ මූ පැනල ඇවිල්ලා තියෙන්නේ..
    ඒ මිනිස්සු පොලිසි ගියා නං උඹට කේස් නෙ රතුවෝ තුවක්කුවක් අරන් තර්ජනය කරා කියල :oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    නම්බරේ එවපන් මිනිහෝ කරදරයක් උනොත් කතා කරන්න උබට.. අපිව බේරලා දියන් ඒ උවදුරු වලින්.. :(
     
    • Like
    Reactions: Red_frame

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ මිනිස්සු පොලිසි ගියා නං උඹට කේස් නෙ රතුවෝ තුවක්කුවක් අරන් තර්ජනය කරා කියල :oo:

    පිස්සුද මිනිහෝ මේ ගමේ උන් මට විරුද්ධව පොලිසි යන්නේ නෑ.. ගියානං මං මහ එකාවත් කූඩුවට දානව ඕකගේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නම්බරේ එවපන් මිනිහෝ කරදරයක් උනොත් කතා කරන්න උබට.. අපිව බේරලා දියන් ඒ උවදුරු වලින්.. :(

    මං අරූගේ ඔලුවට පිස්තෝලේ තියල පිටිපස්සේ කැල්ල ඇගිල්ලෙන් ඇදලා ලෝඩ් කලා තුවක්කුව..
    අරූ ගැහුනා මිනිහෝ වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ.. :rofl:
    සිරාවටම කියන්නේ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මං අරූගේ ඔලුවට පිස්තෝලේ තියල පිටිපස්සේ කැල්ල ඇගිල්ලෙන් ඇදලා ලෝඩ් කලා තුවක්කුව..
    අරූ ගැහුනා මිනිහෝ වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ.. :rofl:
    සිරාවටම කියන්නේ..

    ඒක කමක් නෑ. නම්බරේ PM කරපංකෝ බලන්න. අපි ඉල්ලන් වලි දාගන්නේ නෑ බොහොම අහිංසක මිනිස්සු.. නමුත් මිනිස්සු අදුරගෙන තියෙන එක වටිනවා. නැද්ද මම අහන්නේ..? ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒක කමක් නෑ. නම්බරේ PM කරපංකෝ බලන්න. අපි ඉල්ලන් වලි දාගන්නේ නෑ බොහොම අහිංසක මිනිස්සු.. නමුත් මිනිස්සු අදුරගෙන තියෙන එක වටිනවා. නැද්ද මම අහන්නේ..? ;)

    උබට මාමන්ඩි ගැන්සි ඇතිනෙ:baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒක කමක් නෑ. නම්බරේ PM කරපංකෝ බලන්න. අපි ඉල්ලන් වලි දාගන්නේ නෑ බොහොම අහිංසක මිනිස්සු.. නමුත් මිනිස්සු අදුරගෙන තියෙන එක වටිනවා. නැද්ද මම අහන්නේ..? ;)

    අනේ මේ තොපි වලි දාගෙන මට නං කතා කරන්න එපා මම පැත්තවත් බලන්නේ නෑ...:rofl:
    ඒ හින්ද නම්බර් එක ඕනේ නෑ මිනිහෝ...:rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට මාමන්ඩි ගැන්සි ඇතිනෙ:baffled::baffled:

    මාමණ්ඩි එක්ක මගේ ලොකු සීන් එකක් නෑ බං. මම මගේ පාඩුවේ ඉන්නවා.. එයාලා එයාලගේ පාඩුවේ ඉන්නවා. :sorry: ඒක මගේ ඇගට ගුණයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ මේ තොපි වලි දාගෙන මට නං කතා කරන්න එපා මම පැත්තවත් බලන්නේ නෑ...:rofl:
    ඒ හින්ද නම්බර් එක ඕනේ නෑ මිනිහෝ...:rofl:

    අන්න අන්න පස්ස ගහනවා... බය වෙලාද මන්ද. ඔය පැත්තෙන් යද්දී call එකක්වත් දෙන්න අපිට කියලා තියන්නකෝ.
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    දැන් උඹවත් ෂුවර් නෑ උඹේ ෆේක් එක එක්ක පැටලෙනව :D

    හාමුව මේකටත් රිංගුවද..
    හොරිකඩ මූසලය..

    හාමු නෙවේ බන් Red fram කියල උඹේ අවතාරේම දාගත්ත උඹ වගේම කතා කරන එකෙක් :D

    http://www.elakiri.com/forum/member.php?u=563661

    ඔව් මිනිහෝ ඔය අකවුන්ට් එක කරන්නේ හාමුව මට හිතෙන විදිහට..
    මහදැනමුත්ත නොහොත් අවුරුදු කුමරා

    පිස්සුද මිනිහෝ කියන ඕන දෙයක් යන ඕන ගේමක් මේකෙන් තමයි..
    ආයේ ෆේක් හද හද එන්නේ නෑ මම ලොවෙත්..

    ආ මිනිහෝ මං ගැන කතා වෙනවා වගේ ඒත් මම ඔය හාමුවත් අව්රැදු කාරයවත් නෙමෙයි මුසලයෝ උන් දෙන්න මටත් පේන්න බෑ මිනිහෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආ මිනිහෝ මං ගැන කතා වෙනවා වගේ ඒත් මම ඔය හාමුවත් අව්රැදු කාරයවත් නෙමෙයි මුසලයෝ උන් දෙන්න මටත් පේන්න බෑ මිනිහෝ

    මේ මොන හිපාටුවෙක්ද.තමන්ට අනන්යතවක් හදාගනින්කෝ
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මේ මොන හිපාටුවෙක්ද.තමන්ට අනන්යතවක් හදාගනින්කෝ

    අනුකරනයත් කලාවක් මිනිහෝ ඒකවත් දන්නේ නැද්ද මෙතන හිපපොටේමස් වගේ හිටියට
     
    ඕකේ මිනිහෝ