Data තියෙනවානම් අනිවා බලපං මචං

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    TFS!
    Cosmos_spacetime_odyssey_titlecard.jpg

    Cosmos Documentary ekath balanna. Eka patta!:)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Seen cpuple 0f days before.
    Ela machn. Matath okama hithuna.
    how big the one universe is
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    පිස්සු කොර. කාටද කියන්න පුලුවන් පිටසක්වල ජීවීන් නෑ කියලා. මේ හැම මන්දාකිණියක්ම, ක්ෂීරපත්යක්ම හැදුනෙ කොහොමද දන්නෙ නෑ. මේ හැම එකක්ම තියෙන්නේ යම් කිසි අවකාශයක් ඇතුලෙ නේ:eek:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පිස්සු කොර. කාටද කියන්න පුලුවන් පිටසක්වල ජීවීන් නෑ කියලා. මේ හැම මන්දාකිණියක්ම, ක්ෂීරපත්යක්ම හැදුනෙ කොහොමද දන්නෙ නෑ. මේ හැම එකක්ම තියෙන්නේ යම් කිසි අවකාශයක් ඇතුලෙ නේ:eek:

    ඔව් මචං හිතන්න ගොඩක් දේවල් තියේ...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    අඩෝ බලහන්කෝ මල්ට් යුනිවර්ස් තියෙනවනේ බන්..පිස්සු හැඩෙහ්නවා නේ බන්..තව බලපු හොද වීඩියෝස් තියෙනවා නම් දාහන්... :):):)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩෝ බලහන්කෝ මල්ට් යුනිවර්ස් තියෙනවනේ බන්..පිස්සු හැඩෙහ්නවා නේ බන්..තව බලපු හොද වීඩියෝස් තියෙනවා නම් දාහන්... :):):)

    අනිවා දානවා බං එළ
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    machan budu hamuduruwo koheda wishwaya gena hoyanna yanna epa kiyala kiyala thiyenne. danna ekek innawa nam kiyapanko.