
Seen cpuple 0f days before.
Ela machn. Matath okama hithuna.
how big the one universe is


පිස්සු කොර. කාටද කියන්න පුලුවන් පිටසක්වල ජීවීන් නෑ කියලා. මේ හැම මන්දාකිණියක්ම, ක්ෂීරපත්යක්ම හැදුනෙ කොහොමද දන්නෙ නෑ. මේ හැම එකක්ම තියෙන්නේ යම් කිසි අවකාශයක් ඇතුලෙ නේ![]()
TFS!
![]()
Cosmos Documentary ekath balanna. Eka patta!![]()



අඩෝ බලහන්කෝ මල්ට් යුනිවර්ස් තියෙනවනේ බන්..පිස්සු හැඩෙහ්නවා නේ බන්..තව බලපු හොද වීඩියෝස් තියෙනවා නම් දාහන්...![]()