උඹට හොඳට බොන්න පුළුවන් නං පලයන් ලක්ෂයක් දෙනවලු
මට බොන්න බෑ බන්. .

උඹට හොඳට බොන්න පුළුවන් නං පලයන් ලක්ෂයක් දෙනවලු

bussnes nam anthima narakayi ban.mamath podiwatak karan giyapu bussnes eka newatthuwa karala terumak nathi nisaලී බඩු ශොප් එක තාවකාලිකව නැවැත්තුවා මචෝ. .![]()
වෙන බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ. . බිස්නස් ප්රපෝසල්ස් වගයක් කිරියේ කීප දෙනෙක්ටම යාවලා තින්නේ. .![]()
ලී බඩු ශොප් එක තාවකාලිකව නැවැත්තුවා මචෝ. .![]()
වෙන බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ. . බිස්නස් ප්රපෝසල්ස් වගයක් කිරියේ කීප දෙනෙක්ටම යාවලා තින්නේ. .![]()
උඹට හොඳට බොන්න පුළුවන් නං පලයන් ලක්ෂයක් දෙනවලු
katussa kattiyatama heluwena natanna wada sidda karai wageමොකක්ද බන් නටන කතාව?![]()
මොකක්ද බන් නටන කතාව?![]()

bussnes nam anthima narakayi ban.mamath podiwatak karan giyapu bussnes eka newatthuwa karala terumak nathi nisa

රතු මාමට වැඩියෙන් බොන්න ඕනි.බිව්වොත් ලක්ශයක් දෙනවා.බොන්න බැරි වුනොත් හෙලුවැල්ලෙන් ඩාන්ස් කරන්න ඕනි.

කෑවනෙ ඉතිං 

katussa kattiyatama heluwena natanna wada sidda karai wage
රතු මාමට වැඩියෙන් බොන්න ඕනි.බිව්වොත් ලක්ශයක් දෙනවා.බොන්න බැරි වුනොත් හෙලුවැල්ලෙන් ඩාන්ස් කරන්න ඕනි.
නෑ නෑ පොඩි ඩාන්ස් එකක් දාන්ඩ තියෙනව පැරදුනොත් එච්චරයි
අර පොඩි කාලෙ kකරා වගේ

mamath ehemay ban dan poli gewanava,poliyata salli arana wede karan giye 10% gane masekata.den lesiyen goda emak nam neha banමන් දන්න හත් අට දෙනෙක්ම වැටුනා බන්. . හැම එකාම කෝටි 2කට වඩා නයයි. .
සමහරුන්ගේ ගෙවල්, ශොප්ස්, වාහන සේරම සින්න වෙලා. .
සමහරු පොල්ල තියල රටින් පැනලා. .![]()
මොකක්ද බන් නටන කතාව?![]()
හම්මට සුදු ලූණු බැදලා අද සැප තමයි ගහනව කණ පැලෙන්න..
ඊයා යකෝ. . මට දැන්නේ තේරෙන්නේ උබලා මේ පොරකකා යන්න හදන්නේ පරදින උන්ගේ හෙලුවැල්ල බලන්න කියලා. .
සමනල්ලුද?
අඩෝ ඒක නෙවේ ඔට්ටුව පැරදිලා රෙඩ්ෆ්රේම් නන්ගි නටන විදිය මට මැවිලා පෙනුනා කියහන්කෝ. .

ඊයා යකෝ. . මට දැන්නේ තේරෙන්නේ උබලා මේ පොරකකා යන්න හදන්නේ පරදින උන්ගේ හෙලුවැල්ල බලන්න කියලා. .
සමනල්ලුද?
අඩෝ ඒක නෙවේ ඔට්ටුව පැරදිලා රෙඩ්ෆ්රේම් නන්ගි නටන විදිය මට මැවිලා පෙනුනා කියහන්කෝ. .
උඹ මෙතන බිබී ඉන්නේ අර කොල්ලව හොයාගත්තද
pawඔව් මිනිහෝ ඒකව හොයාගත්තා..ඌ කැලණියේ හිටියෙ.. ඒ පාර ගිහිං එක්කන් ආව..
උගේ මූණේ නලලඒ එහෙම තුවාලත් වෙලා ඒක බෙහෙත් වත් දාගෙන නෑ.. බේතුත් දාලා ගෙදර ගිහිං බැස්සුව ඌට..

ඔව් මිනිහෝ ඒකව හොයාගත්තා..ඌ කැලණියේ හිටියෙ.. ඒ පාර ගිහිං එක්කන් ආව..
උගේ මූණේ නලලඒ එහෙම තුවාලත් වෙලා ඒක බෙහෙත් වත් දාගෙන නෑ.. බේතුත් දාලා ගෙදර ගිහිං බැස්සුව ඌට..