
දහයෙන් පස්සේ මනුස්සය මොකෝ කරන්නෙ
ඇතුලට වෙලා අතේ ගහනව ඇති..
පෙරේතයෙක් බං.. මනුස්සයෙක් නෙමේ..

ඇතුලට වෙලා අතේ ගහනව ඇති..
පෙරේතයෙක් බං.. මනුස්සයෙක් නෙමේ..
ආන්ඩුවේ සායන වල 12 වෙනකම් විතරයි වැඩ කරන්නේ. හවස හුගක් අය අතෙ ගහනවා, ටීවි බලනවා,පත්තර කියනවා දාම් අදිනවා කැරම් ගහනවා ඕප දූප කියනවනවා.ෆේස් බුක් යනවා![]()

මාස 6ක විතර බලු පැටියෙක්ට මැක්කො කිනිතොල්ලො හැලෙන්ඩ බෙහෙතක් විදගන්ඩ ගියේ..
කොහොමහරි බෙහතනං විදල දුන්න. රුපියල් 144යි ගියේ..![]()
මූ 10ට වැඩ ඉවරයි![]()
සමහර විට උන ෆීල්ඩ් එකේ යනවා බන් 'එහෙම නම උබ බනින ඒක අසදරනයි
ගෙදරට වෙලා බුදිය ගන්නවා නම දීපන් මිදිය එකට කෙලවෙන්නම

ජොනී බට්ට;21984815 said:ara maristella eka pitipasse air force doca gawata geniyapanko ithin. miniha ela miniha![]()
