පශු වෛද්‍ය

AnuradhaRa

Well-known member
  • මීගමුවෙ පශු වෛද්‍ය ඩොක්ටර්ව මට ටිකක් අල්ලන්නෙ නෑ
    මිනිහ කියනව සතෙක්ව ගේනවනං උදේ 10ට කලින් ගේන්නලු
    මිනිහ එන්නෙත් මම හිතන්නෙ 9ට විතර
    ඉස්සර හිටපු දොස්තරල නෝනනලනං හරි හොඳයි. මෙයාගෙ සීන් වැඩියි
    මීගමුවෙ ලුණුකඩ හන්දියෙ තියෙන රජයේ පශු වෛද්‍ය කාර්යාලය ගැන මම කියන්නෙ
     
    • Like
    Reactions: kinkon

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    :lol:දවල් වෙනකොට සත්තු ටිකක් කලබලයි. උදේම ප්‍රථිකාර කරන එක ලේසි
     

    AnuradhaRa

    Well-known member
  • මාස 6ක විතර බලු පැටියෙක්ට මැක්කො කිනිතොල්ලො හැලෙන්ඩ බෙහෙතක් විදගන්ඩ ගියේ..
    කොහොමහරි බෙහතනං විදල දුන්න. රුපියල් 144යි ගියේ.. :cool:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඇතුලට වෙලා අතේ ගහනව ඇති..
    පෙරේතයෙක් බං.. මනුස්සයෙක් නෙමේ..

    ආන්ඩුවේ සායන වල 12 වෙනකම් විතරයි වැඩ කරන්නේ. හවස හුගක් අය අතෙ ගහනවා, ටීවි බලනවා,පත්තර කියනවා දාම් අදිනවා කැරම් ගහනවා ඕප දූප කියනවනවා.ෆේස් බුක් යනවා:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඇතුලට වෙලා අතේ ගහනව ඇති..
    පෙරේතයෙක් බං.. මනුස්සයෙක් නෙමේ..
    මනුස්සය ප්‍රයිවට් තැනක බෙහෙත් දෙනවද දන්නේ නෑ දහයෙන් පස්සේ, උදේට නිකන් ඔලුව දාන්න එනව ඇති :oo: ​
     

    AnuradhaRa

    Well-known member
  • ආන්ඩුවේ සායන වල 12 වෙනකම් විතරයි වැඩ කරන්නේ. හවස හුගක් අය අතෙ ගහනවා, ටීවි බලනවා,පත්තර කියනවා දාම් අදිනවා කැරම් ගහනවා ඕප දූප කියනවනවා.ෆේස් බුක් යනවා:lol:

    මූ 10ට වැඩ ඉවරයි :angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාස 6ක විතර බලු පැටියෙක්ට මැක්කො කිනිතොල්ලො හැලෙන්ඩ බෙහෙතක් විදගන්ඩ ගියේ..
    කොහොමහරි බෙහතනං විදල දුන්න. රුපියල් 144යි ගියේ.. :cool:

    ප්‍රයිවට් එකක්ද බන් ??
    සල්ලිත් දීලා උබල උගෙන් බැනුනුත් අහනවද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ 10ට වැඩ ඉවරයි :angry:

    සමහර විට උන ෆීල්ඩ් එකේ යනවා බන් 'එහෙම නම උබ බනින ඒක අසදරනයි
    ගෙදරට වෙලා බුදිය ගන්නවා නම දීපන් මිදිය එකට කෙලවෙන්නම
     

    AnuradhaRa

    Well-known member
  • සමහර විට උන ෆීල්ඩ් එකේ යනවා බන් 'එහෙම නම උබ බනින ඒක අසදරනයි
    ගෙදරට වෙලා බුදිය ගන්නවා නම දීපන් මිදිය එකට කෙලවෙන්නම

    එහෙම හැමදාම ෆීල්ඩ් එකේ යන්නෙ නෑනෙ බං.
    10ට කලින් ගේන්ඩ ඕන කිව්වෙ එදාට විතරක් නෙමේනෙ. පොදුවෙනෙ
    අනික මිනිස්සුන්ට දැනගන්ඩ එයාලගෙ සතියෙ කාර්ය සටහන නෝටිස් බෝඩ් එකේ දාන්ඩ ඕන
    අර මිඩ්වයිෆ් නෝනල එහෙම ලස්සනට මිනිස්සු දැනුවත් කරල වැඩ ටික කරගෙන යනව