~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කෙල්ලෙක් වගේ මේකෙ ඉන්ඩ අමාරුනෙ එලකිරියේ , ගොඩ අය දාල යනවනෙ ,
    :yes::yes:

    hardtalk walata boruda katus kiyala tibune etakota:angry:proof ekak ganna beri weida:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං ඒක මට අදාල නැත :D:D

    උපුල් මාම ඉහල කන්ටෑක්ට්ස් දාල ඕක අයින් කරාද කවුද දන්නෙ :baffled::baffled:;);)
    අදාළ නැත්තේ මොකෝ උඹ නෙ නරක ඒවා අයින් කරන්න කියල තියෙන්නෙ :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබද #න්නය කියල දාල තිබ්බෙ, , ඒක අයින් කරන්න විතරයි මම කීවෙ, :oo:
    දැන් සිංහලෙන් ඒක දාපු එකා ඌ තමා දැම්මේ කියල කීවට පස්සේ තවත් අහනව මමද දැම්මේ කියල :angry: මටම බැනල ටැග් දාගන්න මට අමු කැවිලා කියල හිතුවද :angry:

    උඹ නරක ඒවා අයින් කරන්න කිව්වම ටින්ටීනා උට හිතෙන හිතෙන ඒවා අයින් කරන්න ඇති.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් සිංහලෙන් ඒක දාපු එකා ඌ තමා දැම්මේ කියල කීවට පස්සේ තවත් අහනව මමද දැම්මේ කියල :angry: මටම බැනල ටැග් දාගන්න මට අමු කැවිලා කියල හිතුවද :angry:

    උඹ නරක ඒවා අයින් කරන්න කිව්වම ටින්ටීනා උට හිතෙන හිතෙන ඒවා අයින් කරන්න ඇති.

    එහෙනං දෙයියො අට කියනෙ, උබත් නරක එකක් දාන්න ඇති :yes::yes::rofl::rofl::baffled:

    නැත්තං ටින් ටිනා උට හිතෙන හිතෙන ඒව අයින් කරන්න ඇති උබ් කියනවිදියට:baffled::baffled: