Kwid , Redigo , Alto , Panda, Or......

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    I didn't say kwid is a SUV, or conspiracy theories. When I try to share my kwid experience the whole elakiri went banana's

    I have a great life machan, 45o is a misunderstanding. people can say anything in a democracy. But limitless shit are always utter shit. so beware

    freedom should be used for good purposes

    මොනාද බං මේ කියන්නේ...ප්ලීස් අායේ සිංහලෙන් ටයිප් කරන්ඩ පුලුවන් නම් ලොකු දෙයක් බං....වාහනේකට මෙහෙම නෝන්ඩි වෙනව දැක්කමයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    මොනාද බං මේ කියන්නේ...ප්ලීස් අායේ සිංහලෙන් ටයිප් කරන්ඩ පුලුවන් නම් ලොකු දෙයක් බං....වාහනේකට මෙහෙම නෝන්ඩි වෙනව දැක්කමයි

    "same as limitless freedom cause limitless shit uttered by many "

    උඹටත් වෙන්නෙ මේකනේ ---> වාහනේකට මෙහෙම නෝන්ඩි වෙනව දැක්කමයි
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    "same as limitless freedom cause limitless shit uttered by many "

    උඹටත් වෙන්නෙ මේකනේ ---> වාහනේකට මෙහෙම නෝන්ඩි වෙනව දැක්කමයි

    Mn nondi wena wahana ganne bn harihaman ekak ganda salli naththam nogena innawa bn....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් එයි ගැරේජ් කාරයෝ ටික අවුරුදු 20ක් 30ක් ලබල් වාහන ටිකකුත් ඇදගෙන මෙන්න වාහන කියාගෙන...

    fuel consumption, lower price spare parts අතින් නම් Alto තමයි. safety, comfortability, look එක අතින් නම් පැන්ඩා තමයි. :yes:
    :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    Mn nondi wena wahana ganne bn harihaman ekak ganda salli naththam nogena innawa bn....

    හැබයි අනුන්ගේ රෙද්ද අස්සේ රින්ගන්න ගිහින් කාලයත් මුදලත් නැති කර ගන්නවා. ඕක තමයි සිංහලයට ගහපු හේනේ

    okok bro!
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    හැබයි අනුන්ගේ රෙද්ද අස්සේ රින්ගන්න ගිහින් කාලයත් මුදලත් නැති කර ගන්නවා. ඕක තමයි සිංහලයට ගහපු හේනේ

    okok bro!

    Yp itz proved ignorancy at itz best:oo::angry:....cheers mate....looking forward to hv a another conversation with you:yes:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    Ane manda bn mewaye waada karaganna deyak thiyenawada machanla...

    Tikakhari hithanna puluwan onima kenekta penawa Kwid eka koi tharam jarawakda kiyala.

    Japan wahanayak ekka indian wahana compare karana ekath wahana walata karana lajjawak.

    Japan Vehicles = Excellent
    Indian Vehicles = Complete Shit

    End of Story

    ජපන් රෙද්දවල් වලට excellent කියනවනම් european කාර් වලට ඔයා මොකක්ද කියන්නේ අයියා :rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මේ ත්‍රෙඩ් එක දාපු අහින්සකය කාර් එකක් තෝර ගත්තද දන්නෙත් නෑ.... :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    අනේ මේ ත්‍රෙඩ් එක දාපු අහින්සකය කාර් එකක් තෝර ගත්තද දන්නෙත් නෑ.... :rofl:

    හැබෑට මොකක් ගැනද ත්‍රෙඩ් එකේ අහල තිබ්බෙ? :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැබෑට මොකක් ගැනද ත්‍රෙඩ් එකේ අහල තිබ්බෙ? :eek:

    කාර් එකක්ද මොකද්ද ගන්ඩ කියල තෝර ගන්ඩ බැරුවනෙ දාල තිබ්බෙ....අනේ ඌට කියමු අලුත් ත්‍රෙඩ් එකක් දාන්ඩ කියල :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඌ වාහන ගැනිල්ල නතර කරන්ඩ ඇති :baffled::baffled:

    ඌ ජැපනීස් වාහනේක සස්පෙන්ශන් එකක් අරන් ගිහින් සාලෙන් තියල දුං අල්ල අල්ල ඉන්නව ඇති... :lol: