nissan පරන සනියක් වෙන්ඩ ඇති එන්ජිම ඉවරයි![]()
මාමලට මොකද?ස්වර්ගස්ථ වෙලාද?

පොඩ්ඩක් එළිපහලියට බැහැලා ඇවිදපන් මිනිහෝ
කවුද නුවරක් කීවෙEkane. Umba rata wate yanawane. Nuwara patte koheda maralandak

නුවර පාර කියල කීවෙ 

6කනුවෙ හරියෙ කුරුනෑගල ඉදල එද්දි මාවතගමට ඇතුල් වෙන වංගු තියෙන කන්දක් තියෙන්නෙ ,
ඒ කන්දට කලිං
කලින් කඩුගන්නාවේ හිටියා කිව හින්ද මම හිතුව එහෙ ඉඳන් නුවරට එන අතරමග කියල Gewal paththe nisa umba dannawa. Hari hari. Board kiyawala newwi![]()

ඉතින් මනුස්සයෝ ඉතින් අපි දන්නවයැ ඕවකලින් කඩුගන්නාවේ හිටියා කිව හින්ද මම හිතුව එහෙ ඉඳන් නුවරට එන අතරමග කියල

ඇයි බොල පාරක් තියෙන්නේ. 6 කනුව ගාවින් යන්න ඕනේ
අනේ පලයන් මිනිහෝ යන්න උඹ දන්නෙත් නෑ නෙ


එහේ ඉදල මොකෝ නුවරට එන්නෙ, ගෙදර එන්ඩ![]()
කවුද නුවරක් කීවෙනුවර පාර කියල කීවෙ
![]()
ඇයි නුවර පාරේ නෙවේද කඩුගන්නාවේ ඉඳන් එනකොට ආවේ
මොකද මිනිහෝ නැත්තේ.ඔය කියන්නේ 6 කණුව ගාව.ඔය හරියේ පට්ට වංගු සෙට් එකක් තියෙනවා.පොඩි තේ කඩ දෙක තුනක් තියේ.![]()
Galagedarata rambukkana parata dalada danne nea
ඒ පැතිවල නං වංගු ඇති නේද නොසෑහෙන්න කඳුත් එක්ක. මම ඔය පැතිවල ගිහිල්ලම නෑ.
අර අලදෙනියට සෙට් වෙන පාරෙනුත් එන්න පුළුවන් නේද පේරාදෙණියෙන් හැරිලා ගිහින්. නුවර ටවුන් එක හරහා යන එක නං බොරු වැඩක් තමා.