පිටරටකට Migrate වෙන එකේ වාසි අවාසි

thurunu

Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    :yes:
    මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්‍රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දි‍යුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව .

    :yes::yes::yes::yes::yes:
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    මචන්,
    දැන් ගොඩක් දෙනෙක් බලන්නේ ලංකාවෙන් වෙන රටකට පැන ගන්න. Australia, Japan, Canada, USA, UK වගේ රටවල් වලට ගොඩක් දෙනෙක් migrate වෙනවා. අපිත් එක්ක හිටපු යාලුවෝත් ගොඩක් දෙනෙක් දැන් ඉන්නේ පිටරටවල.

    ලංකාවෙන් පිටරටකට Migrate වෙන එක ගැන මොකද හිතන්නේ? වාසි සහ අවාසි මොනවද?
    People who immigrate have to overcome a lot of difficulties, but second generation (children) will get the new life/benefits, this is what really happens, unless you immigrate with the proper professional job offer,
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,664
    113
    මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්‍රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දි‍යුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව .
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මචන් අපට හොඳට හෝ නරකට කැම්පස් යන්න බැරිඋනා.නමුත් එතෙන්ට ගිහින් උපාධියක් ගත්ත එකාට මමනම් ගරු කරනවා.දේශපාලන ප්‍රශ්න මොනවා තිබුනත්.උපාධියක් ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල අපට තේරෙනවා.
    (හැබැයි උඹලගේ නවක වද කතන්දර අහලා දරුවෙක් වත් ඕකට යවන්න මටනම් හිතෙන්නෑ. ඒක වෙනම කතාවක්.)
    මචන් කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ කරන එක වැරද්දක් මම දකිනවා.ඒ උඹල ආණ්ඩුවේම ජොබ් බලාපොරොත්තු වෙන එක.උඹල මචන් මම හිතන විදියට ඔතන ඉන්නේ ඉස්කෝලවලින් තේරිල යන හොඳම ස්ප්‍රීට් එක.(පවතින අධ්‍යාපන ක්‍රමය තුල- එකෙන් කියවෙන්නේ නෑ අනිත් එවුන් මොට්ටයි කියන එක.) ඉතින් උඹලට පුළුවන් වෙන්න ඕන ඔතන ඉගෙන ගන්න දැනුමත් යොදවල අලුත් යමක් කරන්න.එහෙම නැතිනම් තව තුන් හතර දෙනෙකුටවත් රැකියා දෙන්න පුළුවන් ව්‍යවසායකයෙක් වෙන්න.ලංකාවේ වෙන්නේ උපාධිය අරන් මාසේ පඩියේ රස්සාවකට ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින්
    ෆයිල් ටිකක් අතගාල එන එක. එතනින් එහා ඒ මිනිහ update වීමක් වෙන්නෑ. පැන්ෂන් යනකන් එයාට කරගෙනත් නෑ.රටට මොනවත් කරලත් නෑ.(ආන්ඩුවේ පඩියෙන් ලෝන් එකක් ගහල ගෙයක් හදාවි. ගෙදර නෝනා කෑ ගහනකොට ලීසිං එකකට ණය වෙල කාර් එකක් ගනීවි. ඊ ලඟට ගෙදර වියදමට සල්ලි මදිවෙලා පොඩි එවුන් බඩගින්නේ ඉන්නව දැක්කම වැඩ කරලා දෙන්න දුප්පත් මිනිස්සුන්ගෙන් පගාව ගන්න සෙට් වේවි.කැම්පස් එකේදී දුප්පත් මිනිහ ගැන කථාකරපු සමජවාදෙත් එතනින්ම ඉවරයි.)
    Macho ,antare rag eka tiyenne ART ,Commerce faculty wala witarai .
    ART,Bcom degree gatta aya tamai jobs natte ekai government jobs hoyanne .
    Hoda salary ekakata jobs ekakata yanna puluwan nam ,Ice gahanna asa ekek misak govt job ekakata yanne naha.
     
    • Like
    Reactions: CONCORDE777

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    වාසි ගැන හැමෝම කතා කරලා තියෙනවනේ .ලංකාවේ වගේ හොද දේශගුණයක් නැහැ දියුණු රටවල එක තමයි ලොකුම අවාසිය
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වාසි ගැන හැමෝම කතා කරලා තියෙනවනේ .ලංකාවේ වගේ හොද දේශගුණයක් නැහැ දියුණු රටවල එක තමයි ලොකුම අවාසිය

    me ktta awwe kara wewi inna eka koheda bn honda?
    awwa kara wenwa...nattan kunu wenn wahinawa...samuya deshagunayak naane bn....:baffled:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    වාසි ගැන හැමෝම කතා කරලා තියෙනවනේ .ලංකාවේ වගේ හොද දේශගුණයක් නැහැ දියුණු රටවල එක තමයි ලොකුම අවාසිය

    Wt about auz mostly ok neda?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Macho ,antare rag eka tiyenne ART ,Commerce faculty wala witarai .
    ART,Bcom degree gatta aya tamai jobs natte ekai government jobs hoyanne .
    Hoda salary ekakata jobs ekakata yanna puluwan nam ,Ice gahanna asa ekek misak govt job ekakata yanne naha.

    මමනම් කැමති උඹල කව්රුවත් ළඟ වැඩනොකර නව අදහස් වලින් පිරිච්ච දෙයක් කරන කීපදෙනෙකුට රස්සා දෙන්න පුළුවන් ව්‍යවසායකයෝ වෙනවනම්.:yes::yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මචන් අපට හොඳට හෝ නරකට කැම්පස් යන්න බැරිඋනා.නමුත් එතෙන්ට ගිහින් උපාධියක් ගත්ත එකාට මමනම් ගරු කරනවා.දේශපාලන ප්‍රශ්න මොනවා තිබුනත්.උපාධියක් ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල අපට තේරෙනවා.
    (හැබැයි උඹලගේ නවක වද කතන්දර අහලා දරුවෙක් වත් ඕකට යවන්න මටනම් හිතෙන්නෑ. ඒක වෙනම කතාවක්.)
    මචන් කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ කරන එක වැරද්දක් මම දකිනවා.ඒ උඹල ආණ්ඩුවේම ජොබ් බලාපොරොත්තු වෙන එක.උඹල මචන් මම හිතන විදියට ඔතන ඉන්නේ ඉස්කෝලවලින් තේරිල යන හොඳම ස්ප්‍රීට් එක.(පවතින අධ්‍යාපන ක්‍රමය තුල- එකෙන් කියවෙන්නේ නෑ අනිත් එවුන් මොට්ටයි කියන එක.) ඉතින් උඹලට පුළුවන් වෙන්න ඕන ඔතන ඉගෙන ගන්න දැනුමත් යොදවල අලුත් යමක් කරන්න.එහෙම නැතිනම් තව තුන් හතර දෙනෙකුටවත් රැකියා දෙන්න පුළුවන් ව්‍යවසායකයෙක් වෙන්න.ලංකාවේ වෙන්නේ උපාධිය අරන් මාසේ පඩියේ රස්සාවකට ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින්
    ෆයිල් ටිකක් අතගාල එන එක. එතනින් එහා ඒ මිනිහ update වීමක් වෙන්නෑ. පැන්ෂන් යනකන් එයාට කරගෙනත් නෑ.රටට මොනවත් කරලත් නෑ.(ආන්ඩුවේ පඩියෙන් ලෝන් එකක් ගහල ගෙයක් හදාවි. ගෙදර නෝනා කෑ ගහනකොට ලීසිං එකකට ණය වෙල කාර් එකක් ගනීවි. ඊ ලඟට ගෙදර වියදමට සල්ලි මදිවෙලා පොඩි එවුන් බඩගින්නේ ඉන්නව දැක්කම වැඩ කරලා දෙන්න දුප්පත් මිනිස්සුන්ගෙන් පගාව ගන්න සෙට් වේවි.කැම්පස් එකේදී දුප්පත් මිනිහ ගැන කථාකරපු සමජවාදෙත් එතනින්ම ඉවරයි.)

    මචන් හැම කැම්පස් එකකම රැග් නැහැ. මම කළේ සයන්ස්, අපේ රැග් එක තිබ්බෙ නැහැ, හැබැයි අනිත් ෆැකල්ටි වල නම් තිබ්බා. මමත් රැග් එකට සම්පූර්ණෙන් විරුද්දයි.
    මමත් අවුට් වෙලා වැඩි කල් නැහැ, රස්සා තුනකට් ගියා,(අවුරුදු 2ක් ඇතුලත ) තුනම පෞද්ගලික ආයතන, ඒව වල මරන් කන එක විතරයි කරන්නෙ, තුනම එදාවේල ටුවර්ස් කම්පැනි, මිනිස්සු එනව යනවා. කිසිම ප්‍රොසෙස් එකක් නැහැ, ප්‍රොසෙස් හදන්නත් බැහැ.
    අපිත් එක්ක ඉස්කෝලෙ ගිය එවුන් මාසෙට හොයන ගාන අපිට හොයන්න මාස තුනක් විතර යනව. (අවුරුද්දකට පස්සෙත් ) හිතපන්කො අපි මොනව කරන්නද කියල.
    මම නම් මචන් දැන් කොහෙවත් වැඩ කරන්නේ නැහැ. ඉගෙනගත්තුව එක්ක 100% ක්ම නැතත් යම් දුරකට හරි යුස් වෙන්න මගෙම වැඩක් කරනවා. කිරියෙන් අඳුරගත්තු අයටත් ආදායම් හොයල දීල තියෙනවා. හැබැයි තාමත් මාත් එක්ක ඉස්කෝලෙ ගිය, කැම්පස් නොගිය යාලුවො මට වඩා සල්ලි හොයනවා. මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම දියුණු වෙන්න ඕනේ. ලංකාවෙ අලුත් දෙවල් කරන්න හිතුවත් මේ ආණ්ඩුවල ඉන්න නුගත් අය එක්ක ඒවා හීනම විතරයි. මම අද කරන වැඩේ හෙට මට කරන්න බැරිවෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි, ලංකාවෙ ආර්තිකය එච්චරටම හොඳයි. ලංකාවට අපිව එපා නම්, අපේ අදහස් එපා නම් වෙන මොනව කියල කරන්නද. මානසිකව බිමටම වැටිල ඉන්න අපිට වෙන මොන විකල්පද මචන්.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    වාසි ගැන හැමෝම කතා කරලා තියෙනවනේ .ලංකාවේ වගේ හොද දේශගුණයක් නැහැ දියුණු රටවල එක තමයි ලොකුම අවාසිය

    ehema kohamada kiyanne ? pruthiwiya vishalai! me lokey mahadweepa keeyak kiyala thiyenawada ? honda deshagunayak thiyena sangwarditha ratawal ona tharam me lokey thiyenawa.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Macho ,antare rag eka tiyenne ART ,Commerce faculty wala witarai .
    ART,Bcom degree gatta aya tamai jobs natte ekai government jobs hoyanne .
    Hoda salary ekakata jobs ekakata yanna puluwan nam ,Ice gahanna asa ekek misak govt job ekakata yanne naha.

    degree adala na bn. kadda tiyenawa nm ona job ekak st. mage kadda poddak awl nisa mn hamadama interview fail hoda skill tibilat. :confused:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    ehema kohamada kiyanne ? pruthiwiya vishalai! me lokey mahadweepa keeyak kiyala thiyenawada ? honda deshagunayak thiyena sangwarditha ratawal ona tharam me lokey thiyenawa.

    macho , මිනිහෙක්ට idel temperature එක තමයි Celsius 25-27 ඒවගේම පැය 12 හිරැ එලිය උදේ 6 ට ඉර පයලා හවස 6 ට ඉර බහින එක .අවුරුද්දේ හැම කාලෙම මෙහෙම තියෙන සංවර්ධිත රට මොකද්ද
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    macho , මිනිහෙක්ට idel temperature එක තමයි Celsius 25-27 ඒවගේම පැය 12 හිරැ එලිය උදේ 6 ට ඉර පයලා හවස 6 ට ඉර බහින එක .අවුරුද්දේ හැම කාලෙම මෙහෙම තියෙන සංවර්ධිත රට මොකද්ද

    dan umba kiyanne lankawe weather eka hama welema 25 to 27c athara thiyenawa kiyalada ? me welawe colombo wala weather eka 28c. oka 32 wenakan dawalta ihala yannath puluwan. hondata ira payana honda ushnathwayak thiyena ratawal ona tharam thiyenawa bang me lokey. europe and middle east paththa witharak balanne nathuwe me lokey theiyena wena pathi dihath balapan machan

    mama dan methanata google wala dan live thiyena weather report ekak daannam

    hong kong 26c

    singapore 28c ( same as colombo right now )

    brunei 27c
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් හැම කැම්පස් එකකම රැග් නැහැ. මම කළේ සයන්ස්, අපේ රැග් එක තිබ්බෙ නැහැ, හැබැයි අනිත් ෆැකල්ටි වල නම් තිබ්බා. මමත් රැග් එකට සම්පූර්ණෙන් විරුද්දයි.
    මමත් අවුට් වෙලා වැඩි කල් නැහැ, රස්සා තුනකට් ගියා,(අවුරුදු 2ක් ඇතුලත ) තුනම පෞද්ගලික ආයතන, ඒව වල මරන් කන එක විතරයි කරන්නෙ, තුනම එදාවේල ටුවර්ස් කම්පැනි, මිනිස්සු එනව යනවා. කිසිම ප්‍රොසෙස් එකක් නැහැ, ප්‍රොසෙස් හදන්නත් බැහැ.
    අපිත් එක්ක ඉස්කෝලෙ ගිය එවුන් මාසෙට හොයන ගාන අපිට හොයන්න මාස තුනක් විතර යනව. (අවුරුද්දකට පස්සෙත් ) හිතපන්කො අපි මොනව කරන්නද කියල.
    මම නම් මචන් දැන් කොහෙවත් වැඩ කරන්නේ නැහැ. ඉගෙනගත්තුව එක්ක 100% ක්ම නැතත් යම් දුරකට හරි යුස් වෙන්න මගෙම වැඩක් කරනවා. කිරියෙන් අඳුරගත්තු අයටත් ආදායම් හොයල දීල තියෙනවා. හැබැයි තාමත් මාත් එක්ක ඉස්කෝලෙ ගිය, කැම්පස් නොගිය යාලුවො මට වඩා සල්ලි හොයනවා. මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම දියුණු වෙන්න ඕනේ. ලංකාවෙ අලුත් දෙවල් කරන්න හිතුවත් මේ ආණ්ඩුවල ඉන්න නුගත් අය එක්ක ඒවා හීනම විතරයි. මම අද කරන වැඩේ හෙට මට කරන්න බැරිවෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි, ලංකාවෙ ආර්තිකය එච්චරටම හොඳයි. ලංකාවට අපිව එපා නම්, අපේ අදහස් එපා නම් වෙන මොනව කියල කරන්නද. මානසිකව බිමටම වැටිල ඉන්න අපිට වෙන මොන විකල්පද මචන්.
    :love::yes::yes:
    මම නම් මචන් දැන් කොහෙවත් වැඩ කරන්නේ නැහැ. ඉගෙනගත්තුව එක්ක 100% ක්ම නැතත් යම් දුරකට හරි යුස් වෙන්න මගෙම වැඩක් කරනවා.-ඹ තවත් දියුනුවේවා කියල ප්‍රර්ථනා කරනවා.

    මම උඹේ කතාව ගැන 100% ට 100 % ක් එකගයි. මම කිව්වේ උඹල ඉගෙන ගත්ත එවුන් විදියට ඉගෙන ගත්ත ශිල්පයෙන් දියුණුවෙන්න බලපල්ලයි කියන එක. අපි ඇත්තටම මට්ටුවෙලා ඉන්නේ.නටපු තොවිලෙකුත් නෑ .බෙරේ පලුවකුත් නෑ. අත්දැකීම් වලින් කිව්වේ මචන්. ඇත්තම කියන්න මමත් මගේ දරුවො දෙන්නම පිටරටකට රස්සා විතරක් නෙමෙයි උන් ඒ රටවල ජීවත්වෙන්න යවන්නම තමයි ෆෝකස් කරන්නේ. ඒ තරමටම ඇත්තටම අපේ රට ගැන කලකිරෙනවා.බිල්ඩින් හැදුනත් රටේ මිනිස්සුන්ගේ සහ සමාජයේ කොලිටිය එන්න එන්නම බහිනවා.මිනිස්සු සලකන්නේ අතේ රත්තරන් බ්‍රේස්ලට් එකක් දාන් මොන පජාත වැඩක් කරලා හරි කාර් එකකින් එන එකාට. උගතුන්ට සලකනව අඩුයි.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    dan umba kiyanne lankawe weather eka hama welema 25 to 27c athara thiyenawa kiyalada ? me welawe colombo wala weather eka 28c. oka 32 wenakan dawalta ihala yannath puluwan. hondata ira payana honda ushnathwayak thiyena ratawal ona tharam thiyenawa bang me lokey. europe and middle east paththa witharak balanne nathuwe me lokey theiyena wena pathi dihath balapan machan .

    mama dan methanata google wala dan live thiyena weather report ekak daannam

    hong kong 26c

    singapore 28c ( same as colombo right now )

    brunei 27c
    මන් මචෝ ඔච්චර දිගට ඕක හිතුවේ නැහැ hongkong හොද රටක් . කොලබ නම් ඉන්න කොට එපා වෙනවා තමයි ,පොඩි කාලේ ගමක ඉදියේ මන් .කොලබ ආවම ගම හොද උනා කොලබ පුදුම රස්නයක්නේ තියෙන්නේ කියලා හිතුනා . එත් රස්නේ හොදයි මචෝ සීතලට වඩා නම්
     
    Last edited: