~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් මෙහෙමයි හරිද.. ඔන්න මම නුගේගොඩ ඉදං ගෙවල් පැත්තට එනවා.. ඒ එනකොට පැපිලියාන හන්දියේ හිගන්නෙක් ඉන්නවා.. ඌ හෙමින් හෙමෙන් ඇවිදන් කොහුවල පැත්තට යනවා...
    මම කොහොමද ගොන් බල්ලෝ දන්නේ ඌ මොන මගුලකටද කොහුවලට යන්නේ කියල බූරුවෙක්ද තෝ..

    ඉතින් කවුද මෝඩ මූසලයෝ ඇහුවේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් කවුද මෝඩ මූසලයෝ ඇහුවේ.

    මේවෙදර් දිනයි නේද හොරිකඩයෝ..
    උඹ මොකද හිතන්නේ..
    ඔට්ටුම දෙකක් අල්ලලා තියෙන්නේ මේවෙදර්ට..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් මෙහෙමයි හරිද.. ඔන්න මම නුගේගොඩ ඉදං ගෙවල් පැත්තට එනවා.. ඒ එනකොට පැපිලියාන හන්දියේ හිගන්නෙක් ඉන්නවා.. ඌ හෙමින් හෙමෙන් ඇවිදන් කොහුවල පැත්තට යනවා...
    මම කොහොමද ගොන් බල්ලෝ දන්නේ ඌ මොන මගුලකටද කොහුවලට යන්නේ කියල බූරුවෙක්ද තෝ..

    මිනිහෝ අරක දැක්කේ නැද්ද? :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවෙදර් දිනයි නේද හොරිකඩයෝ..
    උඹ මොකද හිතන්නේ..
    ඔට්ටුම දෙකක් අල්ලලා තියෙන්නේ මේවෙදර්ට..

    මේ දවස් වල වෙදර් එකනම් අන්තිමයි බන්.පායනවා.රස්නෙයි.

    මොකකටද ඔට්ටු ඇල්ලුවේ? හෙට වහිනවා කියලද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ දවස් වල වෙදර් එකනම් අන්තිමයි බන්.පායනවා.රස්නෙයි.

    මොකකටද ඔට්ටු ඇල්ලුවේ? හෙට වහිනවා කියලද

    පිස්සුද ගොන් මූසල හොරිකඩ වහුකුණෝ මොන වෙදර් එකක්ද...:angry:
    ෆ්ලොයිඩ් මේවෙදර් V කෝනර් මැක්ග්‍රේගර් බොක්සින් මැච් එකට..
    අදත් තව එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි මිනිහෝ මම රචනාවක් පී.එම් කලා දැක්කේ නැද්ද. . :D

    Pm 6ක් ඇවිල්ලා තියෙනවා මිනිහෝ තාම එකක් වත් බැලුවේ නෑ..
    ප්ස්සේ බලල රිප්ලයි එකක් දාන්නං..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි මිනිහෝ මම රචනාවක් පී.එම් කලා දැක්කේ නැද්ද. . :D

    උඹ මොකද මිනිහෝ රචනා පී ඇම් කලේ.ඕක පොතක ලියලා පොඩි එකාගේ අතේ ඉස්කෝලේ මිස්ට යවහන්.

    මේ උඹ ලව් ලෙටර් එකක් නෙමෙයි නේද ලිවුවේ.එහෙමනම් වැරදිලාවත් පොඩි එකා අතේ යවන්න එපා.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිස්සුද ගොන් මූසල හොරිකඩ වහුකුණෝ මොන වෙදර් එකක්ද...:angry:
    ෆ්ලොයිඩ් මේවෙදර් V කෝනර් මැක්ග්‍රේගර් බොක්සින් මැච් එකට..
    අදත් තව එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා..

    kiyakda ottuwa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද ගොන් මූසල හොරිකඩ වහුකුණෝ මොන වෙදර් එකක්ද...:angry:
    ෆ්ලොයිඩ් මේවෙදර් V කෝනර් මැක්ග්‍රේගර් බොක්සින් මැච් එකට..
    අදත් තව එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා..

    උඹටනම් පිස්සු බන්.මම හිතුවා මේවෙදර් ගැන ඇහුවම මේ දවස්වල කාලගුණය ගැන අහනවා කියලා. :angry::angry:

    කවුරු දිනයිද දන්නෑ.
    :no::no::no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පිස්සුද ගොන් මූසල හොරිකඩ වහුකුණෝ මොන වෙදර් එකක්ද...:angry:
    ෆ්ලොයිඩ් මේවෙදර් V කෝනර් මැක්ග්‍රේගර් බොක්සින් මැච් එකට..
    අදත් තව එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා..

    කවුරු දිනනවා කියලද දැම්මේ? ලක්ශ කීයක්ද? :dull:

    Pm 6ක් ඇවිල්ලා තියෙනවා මිනිහෝ තාම එකක් වත් බැලුවේ නෑ..
    ප්ස්සේ බලල රිප්ලයි එකක් දාන්නං..

    ෆවශ්ය පුද්ගලයත් ඔන්ලයින් ඉන්නවා. . දැන්ම බලලා වැඩේ ක්ලෝස් කරපන්. . :P