~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලක්ශ 10 ගානේ ඔට්ටු දෙකයි...

    3451479.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa

    උඹ මොකද මිනිහෝ රචනා පී ඇම් කලේ.ඕක පොතක ලියලා පොඩි එකාගේ අතේ ඉස්කෝලේ මිස්ට යවහන්.

    මේ උඹ ලව් ලෙටර් එකක් නෙමෙයි නේද ලිවුවේ.එහෙමනම් වැරදිලාවත් පොඩි එකා අතේ යවන්න එපා.

    රෙඩ් ෆ්‍රේම් නන්ගිට පොඩි මෙව්වා එකක් යැව්වා. . :love::love::love:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවුරු දිනනවා කියලද දැම්මේ? ලක්ශ කීයක්ද? :dull:



    ෆවශ්ය පුද්ගලයත් ඔන්ලයින් ඉන්නවා. . දැන්ම බලලා වැඩේ ක්ලෝස් කරපන්. . :P

    පිලියන්දල රියපොලේ එකා අනිද්දා හම්බවෙනවා.. සේරටම කලින් ඌ එක්ක කතා කරල බලන්න ඕනේ උබ ඔය කිව්ව දේ තත්වේ..
    එතකං ඉදපං.. උඹේ pm එක මේ දැන් කියෙව්වා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹටනම් පිස්සු බන්.මම හිතුවා මේවෙදර් ගැන ඇහුවම මේ දවස්වල කාලගුණය ගැන අහනවා කියලා. :angry::angry:

    කවුරු දිනයිද දන්නෑ.
    :no::no::no:

    ලෝකේ එදා මෙදා තුර බිහිවෙච්ච හොදම බොක්සින් ශූරයව උඹ දන්නේ නැද්ද මිනිහෝ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද ගොන් මූසල හොරිකඩ වහුකුණෝ මොන වෙදර් එකක්ද...:angry:
    ෆ්ලොයිඩ් මේවෙදර් V කෝනර් මැක්ග්‍රේගර් බොක්සින් මැච් එකට..
    අදත් තව එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා..
    මේ රතුවෝ ඔය මගුල ගැන අපි මොකුත් දන්නේ නෑ, දාපං ත්‍රෙඩ් එකක් Poll එකකුත් එක්ක, මොකුන්ද මුන් මොකද්ද මේ වෙන්නෙ මොනවටද මුන් ගහගන්නේ කියල උඹේ වහුකුනු බාසාවෙන් :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලෝකේ එදා මෙදා තුර බිහිවෙච්ච හොදම බොක්සින් ශූරයව උඹ දන්නේ නැද්ද මිනිහෝ..

    උබ ඔය මොක්ක්ය් ගැනද බන් කියන්නේ?
    බොක්ෂින් කියන්නේ අර බොලේ අරන් දුවන එකද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ රතුවෝ ඔය මගුල ගැන අපි මොකුත් දන්නේ නෑ, දාපං ත්‍රෙඩ් එකක් Poll එකකුත් එක්ක, මොකුන්ද මුන් මොකද්ද මේ වෙන්නෙ මොනවටද මුන් ගහගන්නේ කියල උඹේ වහුකුනු බාසාවෙන් :yes:

    :yes::yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේවෙදර්ට දිනන්න ලැබෙන්න කියලා බෝධි පූජාවක් තියල මොකෙක් හරි දෙමල දෙවි ඩයල් එකක් අල්ලල ඌටත් භාරයක් වෙන්න ඕනේ මේවෙදර් ගොඩ දාල දීපං කියල..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලෝකේ එදා මෙදා තුර බිහිවෙච්ච හොදම බොක්සින් ශූරයව උඹ දන්නේ නැද්ද මිනිහෝ..

    ලෝකේ ඉන්න බොක්සිං ක්‍රීඩකයෝ තියා මම ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න උන්ගේ නම් වත් දන්නෙ නෑ.එතකොට මයික් ටයිසන් නෙමේද හොඳම බොක්සිං ක්‍රීඩකයා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලෝකේ ඉන්න බොක්සිං ක්‍රීඩකයෝ තියා මම ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න උන්ගේ නම් වත් දන්නෙ නෑ.එතකොට මයික් ටයිසන් නෙමේද හොඳම බොක්සිං ක්‍රීඩකයා

    :P:P:P