air rifle ewuntath kattak denawalune.pudumai owata dennathi eka
පුරුදු කරන තැනකින් සහතිකයක් ඕන නේද?
air rifle ewuntath kattak denawalune.pudumai owata dennathi eka
මොන ලැජ්ජ නැති වැඩ්කද මිනිහෝ ඒ උණ්ඩ නැති පිස්තෝලයක්bullet dannathuwa show ekata thiyaganna one.nathnam gta wage wei

bullet dannathuwa show ekata thiyaganna one.nathnam gta wage wei

විසික්කරලා තියෙනවනම් ඉල්ලගන්න කියලා බැලුවේ. .![]()
ඒකෙන් අහසට වෙඩි තියනවා. . එතකොට ඕ.අයි.සී ඇවිත් ලයිසන් එක හදලා දෙනවා. . හරිම සිම්පල් ප්ලෑන් එකක්. .![]()
මම අදුනන එකෙක්ට අවුරුදු 5කට මිනිහා යු.එස් ඒ වීසා ගහලා දීලා තිබ්බා. .
මමත් සීන් එක දැනගත්තේ ෆෝන් එක හදන්න දෙන්න ගියාම. .
උබ ඌගෙන් අහපන් ඌගේ ගනන් සාදාරනයි. . මන් කිව්වේ කියපන්කෝ. .
මම හිරේ හිටියේ නෑ මිනිහෝ ඒ උනාට..
ara genita kiyak dunnada case eka shape karaganna?
ෆෝන් ගැනනම් හරියටම දන්නේ නෑ බන්. . කට්ටියට වීසා ගහලා දෙන කතාවනම් ඇත්ත. .
මන් අදුරන ෆර්නිචර් ශොප් එකක් කරන එකෙක්ට යු.එස්.ඒ වීසා ගහලා දීලා තිබ්බ අවුරුදු 5කට. .
ආහ් කියන්න අමතක වුනා මගේ ෆෝන් එකක් මිනිහට හදන්න දීලා තියෙනවා. . ඒක zte එකක්. . ඒකට බැට්රියක් දන්න ඕනා කොටුවේ කොහෙවත් නෑ. . බැට්රියක් හදලා හරි දාලා දෙන්නම් කිව්වා. . මේ මාසේ ඉවරවෙන්න කලින් හදාගන්න ඕනා. .
Good night to me! Heenen baya wena muspenthu rathriyakma wewa ubalata...![]()
එලකිර් මිනිහෝ රෑ සැරෙන් සැරේ නැගිට නැගිට බොක දාන්න සෙට් වෙන කලකණ්නි හැදිගෑවිලාම යන රාත්රියක් වේවා..

අපේ වැඩේ ඉස්සරහට කෙරෙද්දි මටත් එකක් දියන් හොදේ. .![]()

ෆෝන් ගැනනම් හරියටම දන්නේ නෑ බන්. . කට්ටියට වීසා ගහලා දෙන කතාවනම් ඇත්ත. .
මන් අදුරන ෆර්නිචර් ශොප් එකක් කරන එකෙක්ට යු.එස්.ඒ වීසා ගහලා දීලා තිබ්බ අවුරුදු 5කට. .
ආහ් කියන්න අමතක වුනා මගේ ෆෝන් එකක් මිනිහට හදන්න දීලා තියෙනවා. . ඒක zte එකක්. . ඒකට බැට්රියක් දන්න ඕනා කොටුවේ කොහෙවත් නෑ. . බැට්රියක් හදලා හරි දාලා දෙන්නම් කිව්වා. . මේ මාසේ ඉවරවෙන්න කලින් හදාගන්න ඕනා. .
මල්බෙරියටද? ඌගේ අයි ෆෝන් වගයක ත්රේඩ් වගයක් තිබ්බා බලපන්. .
oka dan masa ganak oka adinawane bn
karawaganna balahanko kohoma hari
man dakka thread kihipayakama oka oka ada ada innawa

මිනිහෝ එතකොට උබටනේ අඩම්බර. .![]()