~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
විසික්කරලා තියෙනවනම් ඉල්ලගන්න කියලා බැලුවේ. . :D
ඒකෙන් අහසට වෙඩි තියනවා. . එතකොට ඕ.අයි.සී ඇවිත් ලයිසන් එක හදලා දෙනවා. . හරිම සිම්පල් ප්ලෑන් එකක්. . :rolleyes:

තුවක්කු තියෙනවද මිනිහෝ එහෙම විසික් කරලා දාලා..
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මම අදුනන එකෙක්ට අවුරුදු 5කට මිනිහා යු.එස් ඒ වීසා ගහලා දීලා තිබ්බා. .
    මමත් සීන් එක දැනගත්තේ ෆෝන් එක හදන්න දෙන්න ගියාම. .
    උබ ඌගෙන් අහපන් ඌගේ ගනන් සාදාරනයි. . මන් කිව්වේ කියපන්කෝ. .

    රට යාම කෙසේ වෙතත් බලපාන මේක

    http://www.elakiri.com/forum/showpost.php?p=21992046&postcount=7
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රට යාම කෙසේ වෙතත් බලපාන මේක

    http://www.elakiri.com/forum/showpost.php?p=21992046&postcount=7

    ෆෝන් ගැනනම් හරියටම දන්නේ නෑ බන්. . කට්ටියට වීසා ගහලා දෙන කතාවනම් ඇත්ත. .
    මන් අදුරන ෆර්නිචර් ශොප් එකක් කරන එකෙක්ට යු.එස්.ඒ වීසා ගහලා දීලා තිබ්බ අවුරුදු 5කට. .
    ආහ් කියන්න අමතක වුනා මගේ ෆෝන් එකක් මිනිහට හදන්න දීලා තියෙනවා. . ඒක zte එකක්. . ඒකට බැට්‍රියක් දන්න ඕනා කොටුවේ කොහෙවත් නෑ. . බැට්‍රියක් හදලා හරි දාලා දෙන්නම් කිව්වා. . මේ මාසේ ඉවරවෙන්න කලින් හදාගන්න ඕනා. .
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ෆෝන් ගැනනම් හරියටම දන්නේ නෑ බන්. . කට්ටියට වීසා ගහලා දෙන කතාවනම් ඇත්ත. .
    මන් අදුරන ෆර්නිචර් ශොප් එකක් කරන එකෙක්ට යු.එස්.ඒ වීසා ගහලා දීලා තිබ්බ අවුරුදු 5කට. .
    ආහ් කියන්න අමතක වුනා මගේ ෆෝන් එකක් මිනිහට හදන්න දීලා තියෙනවා. . ඒක zte එකක්. . ඒකට බැට්‍රියක් දන්න ඕනා කොටුවේ කොහෙවත් නෑ. . බැට්‍රියක් හදලා හරි දාලා දෙන්නම් කිව්වා. . මේ මාසේ ඉවරවෙන්න කලින් හදාගන්න ඕනා. .

    aduwata phone ehema set wennadda?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Good night to me! Heenen baya wena muspenthu rathriyakma wewa ubalata...:D

    එලකිර් මිනිහෝ රෑ සැරෙන් සැරේ නැගිට නැගිට බොක දාන්න සෙට් වෙන කලකණ්නි හැදිගෑවිලාම යන රාත්‍රියක් වේවා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ෆෝන් ගැනනම් හරියටම දන්නේ නෑ බන්. . කට්ටියට වීසා ගහලා දෙන කතාවනම් ඇත්ත. .
    මන් අදුරන ෆර්නිචර් ශොප් එකක් කරන එකෙක්ට යු.එස්.ඒ වීසා ගහලා දීලා තිබ්බ අවුරුදු 5කට. .
    ආහ් කියන්න අමතක වුනා මගේ ෆෝන් එකක් මිනිහට හදන්න දීලා තියෙනවා. . ඒක zte එකක්. . ඒකට බැට්‍රියක් දන්න ඕනා කොටුවේ කොහෙවත් නෑ. . බැට්‍රියක් හදලා හරි දාලා දෙන්නම් කිව්වා. . මේ මාසේ ඉවරවෙන්න කලින් හදාගන්න ඕනා. .

    oka dan masa ganak oka adinawane bn
    karawaganna balahanko kohoma hari
    man dakka thread kihipayakama oka oka ada ada innawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    oka dan masa ganak oka adinawane bn
    karawaganna balahanko kohoma hari
    man dakka thread kihipayakama oka oka ada ada innawa

    මේකට ඕන කෑලි ලන්කාවේ නැති සීන් එකක් තියෙනවා ඒකයි මන් ටිකක් බලන් හිටියේ. . :dull:
    කොහොමත් මේ මාසේ හදලා දුන්නේ නැත්තන් මම ෆෝන් එක අරන් එනවා. . :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ එතකොට උබටනේ අඩම්බර. . :D

    උඹ දන්නවද?
    මං මේ ලෝකේ නොකරනම දේ තමයි කිසිම මිනිහෙක්ව විශ්වාස කරන එක..
    මගේ පවුලේ උන් ඇරුනම මම විශ්වාස කරන එකම මිනිහා මගේ ඩ්‍රයිවර්..
    ඒ අරුනම කිසිම කෙනෙක්ව මට විශවාස නෑ මේ ලෝකේ..