~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හායි අපි මේ නාන්නෙ නැති අයයි නාන අයයි කොහොමද නාන්නෙ කියන එක ගැනයි කතිකාවතක් කරන් යනව... or something similar

    මම උදේට නානවා.හවසට ඇඟ හෝදනවා.උඹලා කොහොමද?කටුස්සා නම් සුමානෙකට දවසයි.නික් දවසට දෙපාරයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම උදේට නානවා.හවසට ඇඟ හෝදනවා.උඹලා කොහොමද?කටුස්සා නම් සුමානෙකට දවසයි.නික් දවසට දෙපාරයි.

    අනේ මන්ද ඕව දිකිනකන් විස්වාස කරන්න අමාරුයි ඔන්න....මම නන් නාන්වට වඩා ඇග හෝදනව... :rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    20229021_1935584423367286_2010870643641894867_n.jpg