~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Red frame ව කොපි කරන්න එපා කැ** කියලා එකෙකෙ මගේ රෙප් කපලා ගිහිල්ල.:rofl:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වාහම සේල් එකකට නං ඒ හරිය මරු තමා යන එකාට පේනව හොදට වෙන බලන්න දේවලුත් නෑනේ ඒ පාරේ

    ඉතින් ගනින්කෝ මිනිහෝ. . කලින් මන් බලද්දි ඉක්මන් එකෙත් විකුනන්න දාපු ඉඩම් තිබ්බා. .

    wahana sale karanawa nam politics sahenna one wenawa neda?

    වාහන සේල් වලට පොලිටික්ස් ඕනේ නෑ බන්. . ඕනවුනොත් ඕන වෙන්නේ ටැක්ස් වෙනස් කරන්න කලින් වෙනස්කරන ගනන් දැනගන්න තමයි. .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් ගනින්කෝ මිනිහෝ. . කලින් මන් බලද්දි ඉක්මන් එකෙත් විකුනන්න දාපු ඉඩම් තිබ්බා. .

    වාහන සේල් වලට පොලිටික්ස් ඕනේ නෑ බන්. . ඕනවුනොත් ඕන වෙන්නේ ටැක්ස් වෙනස් කරන්න කලින් වෙනස්කරන ගනන් දැනගන්න තමයි. .

    උඹ කලිනුත් මාව ලී බඩු උගුලකට අල්ලගන්න හැදුවා..
    මේකත් ඒ වගේ මරාල්‍යක් නෙමෙයි නේ..:rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    වාහන සේල් වලට පොලිටික්ස් ඕනේ නෑ බන්. . ඕනවුනොත් ඕන වෙන්නේ ටැක්ස් වෙනස් කරන්න කලින් වෙනස්කරන ගනන් දැනගන්න තමයි. .

    ekata thamai ithin.nathnam ithin anathayine
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං යනවා මිනිහෝ කන්න..
    මෙනු එකේ බතුයි, සෙමයි, සැරවයි, කන්න කලින් ස්ටාටර් එකට බොන්න වමනේ කෝප්පෙකුයි දෙනවලු..
    යම් යම් මම යනවා..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇරෝගෙ කාසි ඇහිදිල්ල තනකොල ගැලවිල්ල දැන්නෙ දැක්කෙ :lol::lol:

    රත්තරන් තියෙනවද බලනවද දන්නෑ :lol::):baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මං යනවා මිනිහෝ කන්න..
    මෙනු එකේ බතුයි, සෙමයි, සැරවයි, කන්න කලින් ස්ටාටර් එකට බොන්න වමනේ කෝප්පෙකුයි දෙනවලු..
    යම් යම් මම යනවා..

    mulin wamane eka bipan.bath eka kala sema eka gena hithanna puluwanne
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ කලිනුත් මාව ලී බඩු උගුලකට අල්ලගන්න හැදුවා..
    මේකත් ඒ වගේ මරාල්‍යක් නෙමෙයි නේ..:rofl:

    බයවෙන්න එපා මිනිහෝ. . මේක හරියන්නේ නැත්තන් ආයේ ලොවෙත් වෙන බිස්නස් එකක් හරියන්නේ නෑ. . :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං යනවා මිනිහෝ කන්න..
    මෙනු එකේ බතුයි, සෙමයි, සැරවයි, කන්න කලින් ස්ටාටර් එකට බොන්න වමනේ කෝප්පෙකුයි දෙනවලු..
    යම් යම් මම යනවා..
    අපරාදේ උඹට කඩේට නොයා ලඟම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියා නං ඕව නොමිලේම ගන්න තිබුන. :D