Honda Fit Aria

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Honda Fit Aria එක ගැන අදහස් කියපල්ලා. තෙල් කීයක් වැඩ කරනවා ද? Market එක හොඳයි ද? ද? ලෙඩ මොනවා ද? Models මොනවා ද?

    225216084.jpg
     
    • Like
    Reactions: Profile_01

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,807
    1
    27,788
    113
    Car eka hodai. But there is an issue with CVT gear box. Check specially the gear box condition and maintenance records for changing CVT oil on time.
     
    • Like
    Reactions: crazycasper

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Certainly the gearbox those old cvts like shit on SL conditions...my advice go fr a Tida
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Car eka hodai. Issara apu CVT gearbox nisa poddak hdata maintain karanna. Mage yaluwek gawa thiyenawa 250,000km wada gihin thiyenawa kisi awulak nathuwa. First owner, hodata maintain karanawa. mamawath ochchara care karanne na. Comfortable wahanayak gewana ganata.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කාර් එක හොදයි. තෙල් කිරීම නියමයි. යෑම හොදයි. ගියර් බොක්ස් එක තමා අවුල. හුගක් ඒවායේ ගියර් බොක්ස් වල තෙල් මාරු කිරිල්ල හරියට වෙලා නෑ. ඒ හින්දා ගියර් බොක්ස් අවුල කොමන්
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    කාර් එක හොදයි. තෙල් කිරීම නියමයි. යෑම හොදයි. ගියර් බොක්ස් එක තමා අවුල. හුගක් ඒවායේ ගියර් බොක්ස් වල තෙල් මාරු කිරිල්ල හරියට වෙලා නෑ. ඒ හින්දා ගියර් බොක්ස් අවුල කොමන්

    26kata wage watinawada me car eka? kohomada sepapahasuwa?
    gear box eka maru karanna unoth keeyak witara yanawada?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    thel nan city 10 outstation 15 up...
    loku market ekak ne.. eth denna puluwan...
    CVT gear box eka sensitive nisa ganna kota gear box case balala ganna...
    engine enne 1.3 ltr ekayi 1.5 ltr ekayi.. 1.5 eka VTEC nisa tikak kick eka wadee..
    oke Indian/Thailand model ekayi JDM model ekayi kiyala 2k tiynaawa
    JDM eka thama Fit Aria but made in Thailand
    India/Thai eka City.
    Supiri wahane.. Corolla 121 eka wage thama oka... ekama design eka dekema tiyenne...
     
    Last edited: