reda kiyanne IT Teacher kenek.
#%ma pasale pathweema
hotal arawa mewa paule business

skullcandy

current nea uta.
umbata kukkai makkai thama balan enne neda![]()

Hi
---------------------------------------------------------------------------------------
හොද හේඩ්ෆෝන් එකක් කියන්නකො ලමයි, ගන්න ගන්න එක වයර් එක කැඩෙනවනෙ ජැක් එක ලගින්...![]()
ඒක ඩෙස්ක්ටොප් එකේ වැරැද්ද නෙවේ උඹ අනං මනං සයිට් වලට ගිහින් එක එක ජාති බලන්නේ නැතුව ඉන්න ඕනේ
ඒක තමයි. මු වැල බලල ඩෙස්ක්ටොප් එකට බනිනවා
current nea uta.
umbata kukkai makkai thama balan enne neda![]()

කරන්ට් තියෙනව දැන්.![]()
කියල තියෙනව නේද කොහෙවත් යන්න එපා කියලහදිස්සියක් නැත්නම් mi එකක් ali or ebay ගෙන්න ගන්නගණන් ඇති නෙහ් සල්ලි නෑ එච්චර අනික මම බේසික් දේවල් වලට එකක් හොයන්නෙ Music අහන්ඩ අනන්මනන් ඒවට නෙවේ...![]()
එළකිරි එකට විතරයි ගියෙ.හැබැයි ගිෆ්,වීඩියෝ ලෝඩ් වෙනවනෙ
කලුවරේ කොහෙද ගියෙකියල තියෙනව නේද කොහෙවත් යන්න එපා කියල
ඔපෙරා මිනි එකේ සිංහල අකුරු එක උඩ එක වැටෙන්නෙ වෙලාවකට
එළකිරි විතරක් ඇවිල නං කොහොමත් 1GB යන්නේ නෑ, උඹ ගිහින් තියෙනව සනී අක්කගේ දුක සැප බලන්න
එළකිරි විතරක් ඇවිල නං කොහොමත් 1GB යන්නේ නෑ, උඹ ගිහින් තියෙනව සනී අක්කගේ දුක සැප බලන්න
