~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    fva2aa.jpg
    elakirye search parak dammoth hena lot ekak enawa:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hi :)
    ---------------------------------------------------------------------------------------
    හොද හේඩ්ෆෝන් එකක් කියන්නකො ලමයි, ගන්න ගන්න එක වයර් එක කැඩෙනවනෙ ජැක් එක ලගින්... :dull:

    මම ගාව තියෙන්නේ සොනික්ගියර් එකක්.සවුන්ඩ් හොඳයි.රෙකමන්ඩ් කරන්න පුලුවන්.මතක විදියට තුන්දාස් ගානක් ඕක ගත්තේ.

    http://cdn.takas.lk/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/s/o/sonicgear-studio-2-3-350x350.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒක ඩෙස්ක්ටොප් එකේ වැරැද්ද නෙවේ උඹ අනං මනං සයිට් වලට ගිහින් එක එක ජාති බලන්නේ නැතුව ඉන්න ඕනේ :D

    ඒක තමයි. මු වැල බලල ඩෙස්ක්ටොප් එකට බනිනවා

    එළකිරි එකට විතරයි ගියෙ.හැබැයි ගිෆ්,වීඩියෝ ලෝඩ් වෙනවනෙ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගණන් ඇති නෙහ් සල්ලි නෑ එච්චර අනික මම බේසික් දේවල් වලට එකක් හොයන්නෙ Music අහන්ඩ අනන්මනන් ඒවට නෙවේ... :D
    හදිස්සියක් නැත්නම් mi එකක් ali or ebay ගෙන්න ගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි එකට විතරයි ගියෙ.හැබැයි ගිෆ්,වීඩියෝ ලෝඩ් වෙනවනෙ

    එළකිරි විතරක් ඇවිල නං කොහොමත් 1GB යන්නේ නෑ, උඹ ගිහින් තියෙනව සනී අක්කගේ දුක සැප බලන්න :yes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එළකිරි විතරක් ඇවිල නං කොහොමත් 1GB යන්නේ නෑ, උඹ ගිහින් තියෙනව සනී අක්කගේ දුක සැප බලන්න :yes:

    උයත් යනවද:shocked: