Kwid , Redigo , Alto , Panda, Or......

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    PLEASE DO BE AWARE OF THE INSURANCE PACKAGE THAT COMES WITH THE LEASE PACKAGE, COS SOME OF MY FRIENDS ARE IN A SPOT OF BOTHER WHEN THEY COME IN TO THEIR 2ND YEAR OF LEASE, THE AGENTS DOUBLE THE PREMIUM EXORBITANTLY.. WHEN QUERIED THEY SAY ITS DUE TO GOVERNMENT TAXES????!!!
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113

    1. ගෙවන මිලට කිසිම වටිනාකමක් නැති වාහනයක් නිසා

    2. කිසිම ආරක්ශාවක් වත් නැති නිසා...

    3. ජපන්නු පැත්තකින් තියමු...යුරෝප් පැත්තකින් තියමු...

    4. හද්ද කුජීත චීන්නු පවා ඒ බී එස් හදලා එවනවා...ඉන්දියන් ඒවට වඩා කොලිටියට හදලා එවනවා....

    5. ජපන්නු කවදාවත් රී සයිකල් යකඩ පාවිච්චි කරන්නෙ නෑ වාහන හදන්න...

    6. මචන් බයික් එකකට ලක්ශ 2 වියදම් කරලා අවුරුදු 5 ට හිතෙ හැටියට පැද්ද නම් ඇති හොදටම.

    7. ඕකට වඩා අවන්කවම අවන්කවම ඇල්ටො එක වටිනවා. හැබැයි දෙකම එකම සිනාරියෝ එක...

    8. සතියට එක පාරක් කැඩෙනවා හදන්න යන වියදම අඩුයි...මාසෙට හතර පාරක් කැඩෙනවා හදන්න යන වියදම අඩුයි...ජපන් එක මාස හයකට එක පාරක් කැඩෙනවා හදන්න යන වියදම වැඩියි....ඔන්න් ඕක තමා සිනාර්යෝ එක..

    9. නොකැඩෙන වාහන ලෝකෙ නෑ....වාහනයක් කැඩුනම ගරාජ් ගානෙ යන්න බැරි අය වාහන නොගෙන බස් එකේ යන්න ඕන...

    10. නැතුව මෙන්ටේන් කොස්ට් එක වැඩියි කියලා බක්කි කරත්ත අරන් වාහන මාකට් එක උඩ කාලා බීලා රෙන්නෙ නැතුව....

    උඹ කියලා තියෙන දේවල් වලට උත්තර දෙන්නම් මම එකින් එක

    1. ගෙවන මිලම අනිවර්යයෙන් වටිනවා, මේක ඉන්දියාවේ ලක්ශ 4, එ කියන්නේ ලංකාවේ මුද්ලින් ලක්ශ 10 විතර වෙන්නේ. ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටිනවද?

    2. මෙකත් එක්ක යම්කිසි එකඟ තාවයකට එන්න පුලුවන්, හැබැයි කිසිම ආරක්ශාවක් නෑකියන එක වැරදි. ක්විඩ් එකට එක එයාර් බෑග් එකක් එනවා සහ ඇල්ටො එකත් එකම බොට්ටුවෙ, මේක බ්‍රසීල් වර්ශන් එකෙ හදලා තියෙනවා බර වැඩිකරලා එයා බෑග් 4ක් එක්ක, ස්ට්‍රක්චර් එකත් ස්ටෙබල් කරලා.

    source: https://www.motorbeam.com/2017/04/cars/renault-kwid/safer-renault-kwid-launched-brazil-june/

    3. මොකෙක් වත් පැත්තකින් තියන්න එපා. විවිද ඔප්ශන් එක්ක වාහන එනවා, ඒවට තමයි වැඩිපුර ගෙවලා ගන්නේ ටැක්ස් එක්ක. මම නම් චීන වාහන කුජීත විදිහට දකින්නේ නෑ. ( හැබැයි එකක් වත් වීන වාහන පැදලා නෑ තාම ) . ඔය හැම එකකටම ටාර්ගට් ඕඩියන්ස් එකක් තියෙනවා. තම තමුන්ට පුලුවන් විදිහට තමුන් වාහනයක් ගන්නේ

    4. ඔවු එහෙම ඔයගානට තියෙන එකම චීන වාහනේ පැන්ඩානේ. ඉතින් ඒකේ තෙල් කරන්නේ නෑනේ. ඒනිසා මිනිස්සු ගන්නේ නෑ. එවගේ එන සෙෆ්ටි හොඳයි තමයි, හැබැයි වෙලාව හොඳ නැත්තම් සොරි තමයි

    5. ඔව් ඇත්ත, ක්විඩ් එක ගහන්නේ NISSAN එකේන්නේ. ඉතින් ඒක රිසයිකල් යකඩ වලින් නෙවේයි හදලා තියෙන්නේ. එකනේ කොරොශන් ෆ්‍රී වොරන්ටියක් දේන්නේ. ඔයා පිලිගත හැකි සොර්ස් එකක් දාල නෑනේ

    6. ඔන දෙයක් පාවිච්චි කරන විදිහට තමයි ඒවා කල් පවතින්නේ. ජපන් වාහන, යුරොපියන් වාහන කල් පවතින්නේ ඒවා ඒ ඒ රටවල දේශගුන තත්ව වලට හදලා තියෙන නිසා. ස්ටුනාමි, හිම වගේ දේවල් වලින් උපරිම ආරක්ශා වෙන්න ඕන නිසා. ඉන්දියන් බයික් එකක් අපිටත් තිබ්බ, අවුරුදු 10 පැදලා විකුනුවා. ඒක හොදට පාවිච්චි කරපු නිසා හොඳට තිබ්බ.

    7. ඔයාම කියලා තියෙනවනේ එකම සිනාරියො එකේ කියලා. කොහොමද ඇල්ටෝක වටින්නේ? ක්විඩ් එකේ හොඳට ඉඩ තියෙනවා ඇල්ටො එකට වඩා. අනිත් එක තෙලුත් කරනවා, ලුක් එකත් තියෙන්වා. ඩ්‍රිවින් උනත් ක්විඩ් එකේ ස්මූත්. ඉතින් මොනාද මේ කතා?

    8. වාහන කැඩෙන්න පුලුවන්, ඕනම එකක්. හැබැයි හැම වාහනේටම නිදන් ගත ලෙඩ එන්නේ නෑ. අවොත් ඉතින් ගරාජ් ගානේ ඉන්නනේ වෙන්නේ. වාහනයක් ගන්න කොට අනිවා මේන් ටේන් කොස්ට් එක බල්න්න ඕනේ. එහෙම නැතිව ලීස් එකයි, ඉන්සුරන්ස් එකයි, තෙලුයි එක්ක වාහනක් බැලන්ස් කරන්න සාමාන්ය මිනිහෙකුට අමාරුයි.

    9. හැම තිස්සෙම කැඩෙන වාහන ගන්නේ ඕනේ නෑනේ බං එහෙම කරන්න ඉතින් කලින් ආත්මේ ගරාජ් කාරයෙක් ගේ නය කාරයෙක් වෙන්නම ඕනේ. ඒ නිසා තමයි බ්‍රැන්ඩ් නියු ගන්නේ බඩු ශුවර් නිසා

    10. මචන් එකක් තෙරුම් ගනින් කවුරු හරි වාහනයක් ගන්නේ අවශය තාවයකට ගැලපෙන විදිහට. ඔය ලොරි ටොක්ස් "සමහර" බුවාලට විල්බැරැක්කයක් වත් නෑ ඔහේ කියවනවා.

    බ්‍රෑන්ඩ් නියු ගන්න හේතු ඔවයි, නැතිව අපි ඉන්නේ උඹලා පට්ට ගහලා අත අරින එෆ්.බී 15 අරන් පදින්න නෙවේයි, ඒවා ඩිමාන්ඩ් වෙන්නේ එක කොටසකට විතරයි
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    වාහනේ ගත්තද බන්? හැම පැත්තකින්ම බැලුවම ඔයාගේ ගානට යන්න පුලුවන් හොදම වාහනය වැගන් ආර් එක. . :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    උඹ FB15 එකක් පැදලා තියනවද?
    උබේ පලවෙනිම වාහනේ ඔය කුයිඩා ද?
    උඹ ඇත්තටම ලිදක ඉන්න ගෙම්බෙක් වගේ.
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    උඹ FB15 එකක් පැදලා තියනවද?
    උබේ පලවෙනිම වාහනේ ඔය කුයිඩා ද?
    උඹ ඇත්තටම ලිදක ඉන්න ගෙම්බෙක් වගේ.

    How can a frog in the well give a source to an article that serves as a testament as to what was launched in Brazil, bro????
     
    You need to take his points 8,9 and 10 into serious consideration
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    How can a frog in the well give a source to an article that serves as a testament as to what was launched in Brazil, bro????

    Thats may be true. but keep in mind that ''This Is Sri Lanka'' and none of Brazil vehicles are imported. we are talking about the cars in Sri Lankan market.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    Safety එක ගැන හිතපන් තෙල් කරන එකට වඩා. ඒ වගේම උබ 1000KM විතර මාසෙකට පදිනවනම් සුව පහසුව ගැනත් අනිවාර්යෙන්ම හිතපන්. ඔය දේවල් බැළුවට පස්සේ ඉතුරු වෙන්නේ second hand Japan වාහනයක්ම තමයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    උඹ FB15 එකක් පැදලා තියනවද?
    උබේ පලවෙනිම වාහනේ ඔය කුයිඩා ද?
    උඹ ඇත්තටම ලිදක ඉන්න ගෙම්බෙක් වගේ.

    කොහෙද යන්නේ , මල්ලේ පොල් ටොක්ස් දෙන්න ඒපා බ්‍රෝ. ලින්ඳේ ඉන්න එවුන් කියාවි ලිඳ තමයි හොඳම කියලා. හැබැයි මම එහෙම නෑ.

    ඉතින් ලින් ගැට්ට උඩ ඉඳන් බක බක ගාන්න ඒපා :lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    Thats may be true. but keep in mind that ''This Is Sri Lanka'' and none of Brazil vehicles are imported. we are talking about the cars in Sri Lankan market.

    උවු ඇත්ත. පොඩ්ඩක් හොයලා බලපන් ක්විඩ් එක ගැන. Not like other indian cars. made a positive change in the industry
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113

    8. වාහන කැඩෙන්න පුලුවන්, ඕනම එකක්. හැබැයි හැම වාහනේටම නිදන් ගත ලෙඩ එන්නේ නෑ. අවොත් ඉතින් ගරාජ් ගානේ ඉන්නනේ වෙන්නේ. වාහනයක් ගන්න කොට අනිවා මේන් ටේන් කොස්ට් එක බල්න්න ඕනේ. එහෙම නැතිව ලීස් එකයි, ඉන්සුරන්ස් එකයි, තෙලුයි එක්ක වාහනක් බැලන්ස් කරන්න සාමාන්ය මිනිහෙකුට අමාරුයි.

    9. හැම තිස්සෙම කැඩෙන වාහන ගන්නේ ඕනේ නෑනේ බං එහෙම කරන්න ඉතින් කලින් ආත්මේ ගරාජ් කාරයෙක් ගේ නය කාරයෙක් වෙන්නම ඕනේ. ඒ නිසා තමයි බ්‍රැන්ඩ් නියු ගන්නේ බඩු ශුවර් නිසා

    10. මචන් එකක් තෙරුම් ගනින් කවුරු හරි වාහනයක් ගන්නේ අවශය තාවයකට ගැලපෙන විදිහට. ඔය ලොරි ටොක්ස් "සමහර" බුවාලට විල්බැරැක්කයක් වත් නෑ ඔහේ කියවනවා.

    බ්‍රෑන්ඩ් නියු ගන්න හේතු ඔවයි, නැතිව අපි ඉන්නේ උඹලා පට්ට ගහලා අත අරින එෆ්.බී 15 අරන් පදින්න නෙවේයි, ඒවා ඩිමාන්ඩ් වෙන්නේ එක කොටසකට විතරයි

    අවශ්‍යතාවය අනුව තමයි වාහනේ ගන්නේ

    Kwid එකේ හේතු:

    1. Low maintenance cost
    2. Fuel economy
    3. Warranty

    FB15 :

    1. Comfort
    2. Driving pleasure
    3. Safety
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    උඹ කියලා තියෙන දේවල් වලට උත්තර දෙන්නම් මම එකින් එක

    1. ගෙවන මිලම අනිවර්යයෙන් වටිනවා, මේක ඉන්දියාවේ ලක්ශ 4, එ කියන්නේ ලංකාවේ මුද්ලින් ලක්ශ 10 විතර වෙන්නේ. ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටිනවද?

    2. මෙකත් එක්ක යම්කිසි එකඟ තාවයකට එන්න පුලුවන්, හැබැයි කිසිම ආරක්ශාවක් නෑකියන එක වැරදි. ක්විඩ් එකට එක එයාර් බෑග් එකක් එනවා සහ ඇල්ටො එකත් එකම බොට්ටුවෙ, මේක බ්‍රසීල් වර්ශන් එකෙ හදලා තියෙනවා බර වැඩිකරලා එයා බෑග් 4ක් එක්ක, ස්ට්‍රක්චර් එකත් ස්ටෙබල් කරලා.

    source: https://www.motorbeam.com/2017/04/cars/renault-kwid/safer-renault-kwid-launched-brazil-june/

    3. මොකෙක් වත් පැත්තකින් තියන්න එපා. විවිද ඔප්ශන් එක්ක වාහන එනවා, ඒවට තමයි වැඩිපුර ගෙවලා ගන්නේ ටැක්ස් එක්ක. මම නම් චීන වාහන කුජීත විදිහට දකින්නේ නෑ. ( හැබැයි එකක් වත් වීන වාහන පැදලා නෑ තාම ) . ඔය හැම එකකටම ටාර්ගට් ඕඩියන්ස් එකක් තියෙනවා. තම තමුන්ට පුලුවන් විදිහට තමුන් වාහනයක් ගන්නේ

    4. ඔවු එහෙම ඔයගානට තියෙන එකම චීන වාහනේ පැන්ඩානේ. ඉතින් ඒකේ තෙල් කරන්නේ නෑනේ. ඒනිසා මිනිස්සු ගන්නේ නෑ. එවගේ එන සෙෆ්ටි හොඳයි තමයි, හැබැයි වෙලාව හොඳ නැත්තම් සොරි තමයි

    5. ඔව් ඇත්ත, ක්විඩ් එක ගහන්නේ NISSAN එකේන්නේ. ඉතින් ඒක රිසයිකල් යකඩ වලින් නෙවේයි හදලා තියෙන්නේ. එකනේ කොරොශන් ෆ්‍රී වොරන්ටියක් දේන්නේ. ඔයා පිලිගත හැකි සොර්ස් එකක් දාල නෑනේ

    6. ඔන දෙයක් පාවිච්චි කරන විදිහට තමයි ඒවා කල් පවතින්නේ. ජපන් වාහන, යුරොපියන් වාහන කල් පවතින්නේ ඒවා ඒ ඒ රටවල දේශගුන තත්ව වලට හදලා තියෙන නිසා. ස්ටුනාමි, හිම වගේ දේවල් වලින් උපරිම ආරක්ශා වෙන්න ඕන නිසා. ඉන්දියන් බයික් එකක් අපිටත් තිබ්බ, අවුරුදු 10 පැදලා විකුනුවා. ඒක හොදට පාවිච්චි කරපු නිසා හොඳට තිබ්බ.

    7. ඔයාම කියලා තියෙනවනේ එකම සිනාරියො එකේ කියලා. කොහොමද ඇල්ටෝක වටින්නේ? ක්විඩ් එකේ හොඳට ඉඩ තියෙනවා ඇල්ටො එකට වඩා. අනිත් එක තෙලුත් කරනවා, ලුක් එකත් තියෙන්වා. ඩ්‍රිවින් උනත් ක්විඩ් එකේ ස්මූත්. ඉතින් මොනාද මේ කතා?

    8. වාහන කැඩෙන්න පුලුවන්, ඕනම එකක්. හැබැයි හැම වාහනේටම නිදන් ගත ලෙඩ එන්නේ නෑ. අවොත් ඉතින් ගරාජ් ගානේ ඉන්නනේ වෙන්නේ. වාහනයක් ගන්න කොට අනිවා මේන් ටේන් කොස්ට් එක බල්න්න ඕනේ. එහෙම නැතිව ලීස් එකයි, ඉන්සුරන්ස් එකයි, තෙලුයි එක්ක වාහනක් බැලන්ස් කරන්න සාමාන්ය මිනිහෙකුට අමාරුයි.

    9. හැම තිස්සෙම කැඩෙන වාහන ගන්නේ ඕනේ නෑනේ බං එහෙම කරන්න ඉතින් කලින් ආත්මේ ගරාජ් කාරයෙක් ගේ නය කාරයෙක් වෙන්නම ඕනේ. ඒ නිසා තමයි බ්‍රැන්ඩ් නියු ගන්නේ බඩු ශුවර් නිසා

    10. මචන් එකක් තෙරුම් ගනින් කවුරු හරි වාහනයක් ගන්නේ අවශය තාවයකට ගැලපෙන විදිහට. ඔය ලොරි ටොක්ස් "සමහර" බුවාලට විල්බැරැක්කයක් වත් නෑ ඔහේ කියවනවා.

    බ්‍රෑන්ඩ් නියු ගන්න හේතු ඔවයි, නැතිව අපි ඉන්නේ උඹලා පට්ට ගහලා අත අරින එෆ්.බී 15 අරන් පදින්න නෙවේයි, ඒවා ඩිමාන්ඩ් වෙන්නේ එක කොටසකට විතරයි

    once again some false crappy info..not gonna argue you with those things giving credit fr the enthusiasm you hv fr da qwid..lol
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අවශ්‍යතාවය අනුව තමයි වාහනේ ගන්නේ

    Kwid එකේ හේතු:

    1. Low maintenance cost
    2. Fuel economy
    3. Warranty

    FB15 :

    1. Comfort
    2. Driving pleasure
    3. Safety

    oka nm mcn toyota nissan normal passenger cars, walai qwid ekei wenasak athi kyl hithanda amarui😂😂😂
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    once again some false crappy info..not gonna argue you with those things giving credit fr the enthusiasm you hv fr da qwid..lol

    Prove they are crapy and false info :cool::cool: . I have provided legible points . dont be a ignorant asshole. just talk with facts
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    අවශ්‍යතාවය අනුව තමයි වාහනේ ගන්නේ

    Kwid එකේ හේතු:

    1. Low maintenance cost
    2. Fuel economy
    3. Warranty

    FB15 :

    1. Comfort
    2. Driving pleasure
    3. Safety

    did not try to compare those vehicle there. It cannot be justified like that

    FB 15 has a good FE compared to other sedans and kwid is comfier than most vehicle of its budget class

    no point of comparing it with any vehicle, I think in elakiri it was not compared only to a spacecraft :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113
    did not try to compare those vehicle there. It cannot be justified like that

    FB 15 has a good FE compared to other sedans and kwid is comfier than most vehicle of its budget class

    no point of comparing it with any vehicle, I think in elakiri it was not compared only to a spacecraft :lol:

    I'm not "comparing" per se, just listed the main reasons for people to go for a BN Indian vehicle or a used Japanese vehicle
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    I'm not "comparing" per se, just listed the main reasons for people to go for a BN Indian vehicle or a used Japanese vehicle

    can be true for some people but main reason to go for a vehicle like that is the after market/resale the demand :nerd: .