මගේ shop එක

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    අවරුදු ගානක ඉදන් තිබුණු හීනය සාර්ථක කරගන්න යන්නේ මචන්ලා. මම මගේම කියල computer and video shop එකක් පටන් ගන්නවා:). කඩ කාමරේත් ගත්ත. දැන් මට මේකට ඕන කරන බඩු ගන්න හොද තැන් මොනවද.
    Keyboard and mouse /usb pen / memory card වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද මචන්ලා. shop එකට ඕනේ සේරම ගන්න හොද shop කියන්න බලන්න:)

    ලොකුම දේ තමයි laptop parts වගකීමක් එක්ක අඩුවට ගන්න ඕනේ. තව used computer items

    තව empty dvd,
    film and live show ගන්න ඕනේ.

    මට මේ බඩු ටික ඉක්මනට ගන්න ඕනේ
    නොදන්නා අය bump කරන්න
     
    • Like
    Reactions: kinkon

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකේ ඉන්නවා යුරාජ් කේසි බඩී ඊ ජේ කියලා මෙම්බස්ලා පුතී උන්ට පීඑම් දාපන් කියලා දෙයි තව ඩ්‍රැගන් ඩී කියල‍ා පොරකුත් හිටියා
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    මේකේ ඉන්නවා යුරාජ් කේසි බඩී ඊ ජේ කියලා මෙම්බස්ලා පුතී උන්ට පීඑම් දාපන් කියලා දෙයි තව ඩ්‍රැගන් ඩී කියල‍ා පොරකුත් හිටියා
    කොහොමද බන් මුන්ගේ profile හොයා ගන්නේ
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මේකේ ඉන්නවා යුරාජ් කේසි බඩී ඊ ජේ කියලා මෙම්බස්ලා පුතී උන්ට පීඑම් දාපන් කියලා දෙයි තව ඩ්‍රැගන් ඩී කියල‍ා පොරකුත් හිටියා



    :yes::yes::yes:
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    good-job-smiley-emoticon.gif
    7160033_orig.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔක්කො කොළබින් තමා ගන්නේ බන්, මල්වත්ත පාරේ ඔය හැමදේම තියෙනවා
    තව සිංහල කොල්ලෙක් ගෙ කඩයක් තියෙනවා නියෝවීව් කියලා, උඹත් සිංහල නම් උන් අඩුවට බඩු දෙනවා
    http://neoview.lk/