අවරුදු ගානක ඉදන් තිබුණු හීනය සාර්ථක කරගන්න යන්නේ මචන්ලා. මම මගේම කියල computer and video shop එකක් පටන් ගන්නවා
. කඩ කාමරේත් ගත්ත. දැන් මට මේකට ඕන කරන බඩු ගන්න හොද තැන් මොනවද.
Keyboard and mouse /usb pen / memory card වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද මචන්ලා. shop එකට ඕනේ සේරම ගන්න හොද shop කියන්න බලන්න
ලොකුම දේ තමයි laptop parts වගකීමක් එක්ක අඩුවට ගන්න ඕනේ. තව used computer items
තව empty dvd, film and live show ගන්න ඕනේ.
මට මේ බඩු ටික ඉක්මනට ගන්න ඕනේ
නොදන්නා අය bump කරන්න
. කඩ කාමරේත් ගත්ත. දැන් මට මේකට ඕන කරන බඩු ගන්න හොද තැන් මොනවද.Keyboard and mouse /usb pen / memory card වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද මචන්ලා. shop එකට ඕනේ සේරම ගන්න හොද shop කියන්න බලන්න

ලොකුම දේ තමයි laptop parts වගකීමක් එක්ක අඩුවට ගන්න ඕනේ. තව used computer items
තව empty dvd, film and live show ගන්න ඕනේ.
මට මේ බඩු ටික ඉක්මනට ගන්න ඕනේ
නොදන්නා අය bump කරන්න

