same here ban.. ada hawasata Wiharamahadevi park enna kiuwa.. utta epa wenawa gedara innath naha...
gedeta genna ganin yako


Ba ada katttiya innawa... Room yannath ada ate sate na ban... 
මොකක්ද බාල්දු වෙනවා කියන්නෙ? උඹ කෙල්ලව සෙට් කරගත්තේ ලොකු ටෝක් දීලද? එහෙනම් ඉතින් බැඳපු කලෙකත් ඔහොමම තමා ඉන්න වෙන්නෙ.
ඊට නරකද බන් තමන්ගේ තත්වෙට ගැලපෙන අපිව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගත්තනම්.
ලස්සනට අන්දලා බෝනික්කෝ වගේ තියා ගන්න ඕනේ කෙල්ලෙක් නෙමේ බන් අපිට, අපේ ළමයින්ට අම්මට තාත්තට සලකාගෙන ගෙදර වැඩ කටයුතුත් බලල කරන කෙල්ලෙක් හොයා ගන්න එක දාහෙන් සම්පතක් බන්.
ඔලුවත් නිදහස් දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැනියෙක් ඉන්න එක.

Uba unlikeble chora personality ekak thiyena ekek wageසෙට් කරගනකල් නම් මාත් හොද හොද පැකේජ් දුන්නා..වැඩේ හරිගියාට පස්සේ නොර්මල් තමා.කෙල්ල සමහර වෙලාවට කියනවා ඔයාඉස්සර වගේ නෙමේ කියල ..මම කියන්නේ එතකොට මාළු අලන්න පනුවෝ දැම්මට මාළු අල්ලගත්තහම උන්ට පනුවෝ කන්න දෙන උන් දැකලා තියනවද පැටියෝ කියල ..ආයේ අහන්නේ නැ ඊටපස්සේ
. Comment eka kiyawanakotath cringe oiiනැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.


Respect eka adu wenawa habai okenSirawatama mage kellath umba oya kiyana type ekema ekak...athe salli na kiyaal kiyanna oneth na ekita feel wenawa....salli nattam eki mage athata keeyak hari deela mawa gedaratath drop karala yana kellek inne mata...![]()

![]()
මටනම් වෙලාවකට කෙල්ලත් එක්ක මල පනිනවා බන්. කොයි වෙලාවෙත් අහන්නේ අද එනවද හම්බ වෙන්න. ඔය අද එනවද ?
කෙල්ල හම්බ වෙන්න ගියාම එක සැරේට රුපියල් 3000 කටවත් කෙලවෙනවා. කන්න බොන්න ගියාම. දන්නවනේ රෙස්ටුරන්ට් වල ගණන්.
අතේ සල්ලි නැති වෙලාවට කතා කර කර රණ්ඩු වෙනවා බන්. සල්ලි නැහැ කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඒ වෙලාවට මම අද බිසී කියල ශේප් වෙනවා. රණ්ඩු ගොඩයි.
උබලටත් එහෙමද ?





















Thoppi chaminda wage99% of Elakiri in a nut-shell..millionaires, players and philiosophers...![]()
tika kalekata kalin Jiwitheta kellek idala na athin allla na kiyala adanawa. dan sex positions, auntie la talk karana hati, ona kallak room adina widiya gana Guru
Respect eka adu wenawa habai oken![]()

Godak dawasata eki kema beema hadan enne mawa balanna. Mata thiyanne kala beela ewai adupadu kiyanna


Ehenam ithin monawadaYako mama karanne business eki inne gedara..kohomath bandata passe okkoma wiyadam darabne mamama thamai....giya mase ekiwa ussan dubaith giya...thawa mona respectda one...eki mata karanwa mama ekita karanwa....understanding...![]()
