~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න ඉතින් හොටු පෙරාගෙන අඬන්න ගත්ත :no: හචිස් ගැන නේද ඔය දුක් වෙන්නෙ
    හ්ම්ම් ඔව් බන් අර සාර්ථක මිනිහෙක් පසුපස ගැනියෙක් ඉන්නම ඕන කියන එකත් දැන් තේරෙන්නේ :baffled:..මෙලෝ වැඩක් කරන්න හිතෙන් නැ පට්ට අවුල් බන් :confused:ඉස්සර මල් කඩපුවා අරව මේවා මතක් වෙලා අවුල් බන් :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හ්ම්ම් ඔව් බන් අර සාර්ථක මිනිහෙක් පසුපස ගැනියෙක් ඉන්නම ඕන කියන එකත් දැන් තේරෙන්නේ :baffled:..මෙලෝ වැඩක් කරන්න හිතෙන් නැ පට්ට අවුල් බන් :confused:ඉස්සර මල් කඩපුවා අරව මේවා මතක් වෙලා අවුල් බන් :sorry:

    ඒකනෙ මිනිහො කියන්නෙ ගෑනු යන්නෙ සාර්තක මිනිස්සු පස්සෙන් විතරයි කියල :baffled::baffled:

    කඩපු මල් ටික විකුනුවානං කීයක් හරි හොයාගන්ඩ තිබ්බ ඒ කාලෙ :baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හ්ම්ම් ඔව් බන් අර සාර්ථක මිනිහෙක් පසුපස ගැනියෙක් ඉන්නම ඕන කියන එකත් දැන් තේරෙන්නේ :baffled:..මෙලෝ වැඩක් කරන්න හිතෙන් නැ පට්ට අවුල් බන් :confused:ඉස්සර මල් කඩපුවා අරව මේවා මතක් වෙලා අවුල් බන් :sorry:

    Ai dan issara wage mal walata hoda market ekak nadda ban :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආහ් ඔයගේ පර්සනල් වාහන ගෙන්න ගත්ත තැන ගැනනේ කියලා තින්නේ. .

    එහෙමද. . කෝල් එකක් දාලා බලන්න මොකෝ දන්නෑ. .
    අර වැට් ෆයිල් එක ඉක්මනට හදාගන්න ශෝර්ට් කට්ස් නැද්ද බන්? :dull:

    දැන් ගන්න බෑ..
    වැට් ෆයිල් එක හදන්නේ ඌ.. උගේ නමින්..
    මට ඕව ගැන බලන්න වෙලාවක් නෑ මේ ටිකේ මම මේ ශෙඩ් එකේ වැඩේට දුවනවා..
    ඌ ඒක කරයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බඩජාරිකමට කඩෙන්ද කෑවේ මිනිහෝ :baffled::baffled:

    ඊයෙයි අදයි ෆැමිලි වීකෙන්ඩ් මිනිහෝ..
    ගෙදර කට්ටියත් එක්ක එලියට ආව..
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ජොබක් වහනයක් නැ කියලා කෙල්ලගේ ගෙදරින් අකමැති උනා බන් එ අස්සේ අනිට් ප්‍රශ්න වලින් නිදහසකුත් නැ :( :(

    hmmm mara case ekakne
    uba dan mokada karanne thama igenagannawada? course ekak karanawada?