මගෙ බැට්‍රිය දාන්න වෙලා වගේදාන්න හොද බැට්‍රියක් කියපල්ලකො price එක්කම
12V 6Ah එකක් තමා දාන්න ඕන
මෙන්න මේකෙන් මොකක්ද බන් මේ කියන්නෙ. 12V 7.2Ah කියලද නැත්තන් වෙන මොකක් හරිද ? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න
![]()
ara level eka pennana wathura danna puluwan ekak ganna machan mage eka awrudu 2kakata wadi thama gindara wage wada man ara kiwwe machan wathura tikak damma eka witharai kare.
දාන්න හොද බැට්‍රියක් කියපල්ලකො price එක්කම
12V 6Ah එකක් තමා දාන්න ඕන 






