~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ මුන්ට හිත හොඳින් කොහොමද කියල ඇහුවත් වැරදි නෙ :eek:

    කුනු කට්ට හිත හොදින් අහන්නෙ මොනවා හරි මොකක් හරි මගඩියකටම තමා :yes::yes:
    දේවාලෙ ලොකු හොරකමක් වෙන්න යනව වගේ :rolleyes::rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කුනු කට්ට හිත හොදින් අහන්නෙ මොනවා හරි මොකක් හරි මගඩියකටම තමා :yes::yes:
    දේවාලෙ ලොකු හොරකමක් වෙන්න යනව වගේ :rolleyes::rolleyes:

    කුක්කෝ,දේවාලෙ පින් කැටේට පිටිපස්සෙන් තියල තිබුන තඹ තාච්චියට මොකද වුණේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කෝ,දේවාලෙ පින් කැටේට පිටිපස්සෙන් තියල තිබුන තඹ තාච්චියට මොකද වුණේ?

    කටුස්ස ඒක අරන් ගියා තාච්චියේ ශයින් එක අඩු වෙලා ඒක පොලිශ් කරන්ඩ කියල :yes: