ආ උකුස්ස කොහොමද
ආතේ කොහොමද
ආ කුක්කෝ කොහොමෙයි
ආ ඉස්ටුවෝ

මුට මොන ගෑනි වැහිලද![]()
හොදාආ උකුස්ස කොහොමද
මුට මොන ගෑනි වැහිලද![]()

යකෝ මුන්ට හිත හොඳින් කොහොමද කියල ඇහුවත් වැරදි නෙ




කුනු කට්ට හිත හොදින් අහන්නෙ මොනවා හරි මොකක් හරි මගඩියකටම තමා
දේවාලෙ ලොකු හොරකමක් වෙන්න යනව වගේ![]()
කුක්කෝ,දේවාලෙ පින් කැටේට පිටිපස්සෙන් තියල තිබුන තඹ තාච්චියට මොකද වුණේ?

බොලත් නිකන් පොත සයින් කරන්න වගේ උදේන්ම දුවගෙන එනවා නේහ්
iye re load una page ekata reply ekak damma echcharaiකටුස්ස ඒක අරන් ගියා තාච්චියේ ශයින් එක අඩු වෙලා ඒක පොලිශ් කරන්ඩ කියල![]()
බොලත් නිකන් පොත සයින් කරන්න වගේ උදේන්ම දුවගෙන එනවා නේහ්
අනේ මේ මම ඔය කසිකබල් තඹක්ක තාච්චි පොලිස් කරන්නෙ නෑ