මට ලක්ෂ 16 ගියා එන්න. තාම හරිහමන් ජෝබ්ක්වත් සෙට් උනේ නෑ. මාත් එක්ක ආපු උන්ගෙන් දෙන්නෙක්ම දැන් කොලේජ් එන්නෙත් නෑ හොරෙන් ජොබ් කරනව. ඔහොම යනකොට කෙල වෙයි.

fukuoka. ඔක්කොම 16 ගියා. exam නැතුවනම් මෙහෙ ගොඩ යන්න අමාරුයි. දන්න අය ඉන්නවනම් ටිකක් ශේප්. ඌට වයස 23, 24 වගේනම් ඉතින් මෙහෙත් පිස්සු තමා.
අපේ උන් කොච්චර මෝඩද කියනවනම් මාත් එක්ක ආපු අනිත් 3 දෙනාම මුලින්ම කරපු දේ iphone 7+ ගත්ත එක.![]()
Ehemada ...
Uba mehe nat exam karala da giye ..
Uba mokakda gatte?
ඕනම රටක භාෂාව විතරක් දැන ගෙන හොඳ ජොබ් වලට යන්න බැහැ මචන්ඇයි බං ජපන් බාෂාව කතා කරන්න පුලුවන්නම් ජොබක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්නේ...උබට ජපන් කතා කරන්න බැරිද