මාමණ්ඩියට සල්ලි තිබ්බා කියලා වාසියක් නෑ අක්කේ. ලගදී commercial building එකක් හැදුවා ණය අරන් ලක්ෂ 600ක් වගේ ගියා කිව්වා full complete කරන්න.. දැන් ඒක රෙන්ට් එකට දෙන්න හොයනවා. හතර අතේ invest කරලා තියෙන නිසා එයාලගේ අතේ එහෙම ගොඩක් සල්ලි නෑ හැම වෙලේම..![]()

ithin ochchara ganak yata karanna kalin owa hoyana epai. cover karagana bari unot serama iwarai. ane ane boru epa rata rata wala trip yanne aya monada ithin අම්මට අසනීප උණු එක හරියන්නේ නැහැ ඒක මාසෙකට 1ක් 2ක් වගේ කියනවා
රශ් 1ක් ඇවිත් කිව්වොත් පෙන්නන්න කියනවා අනිවා
බෑන්ක් එකේ කතන්දරේ වැඩ කරය් වගේ ඒක කියනවා අද![]()
pissuda ane owa amathaka karanna. dan marry karannane innet. matanam dan ewa mathakat na. mathak wenawa. eth issara wage kisima hagimak enne na. aththatama adare karana kenek hambunahama owa wadak na kiyala therenawa


දැන් ඉතින් උබේ වයස හරිනේ
දැන් බැදපන්
පෙන්නන්න බැරි තැනක තියෙන්නෙ කියපන්
අම්මල හොයනවා බන්.
උබ මේ පාර ආවම බදිනවද
ගෑනු ළමයා එයාගේ සල්ලි වලින් visa හදලා ටිකට් එක අරන් ආවේ.. ලක්ෂ 3ක් වගේ ගියා කිව්වා. පව් කෙල්ල. මහන්සියෙන් ඉතුරු කරපුවා..එහේ ආවහම අම්මා වියදම් කළා එයාටත් එක්ක. අම්මයි මල්ලියි ආවා මගේ ගෙදරින්.
එන්න උනේ අපිට ජොබ් ගන්න visa දෙන්නේ නෑනේ.. ඉස්සර අවුරුදු 6-7කට කලින් දුන්නා කිව්වා. එහේ දිගටම ඉන්න ඕනා නම් කරන්න තියෙන්නේ සුද්දීයෙක්ව බදින එක හරි තව degree එකක් කරන එක තමයි.
සුද්දීයෙක්ව බදින්නත් ලේසි නෑ.. ඔක්කොම අතීතය හාර අවුස්සලා බලනවා.. මාව බොරුවට බදින්නම් කියලා දෙන්නෙක්ම කිව්වා.. මගේ ෆිට් කෙල්ලෝ දෙන්නෙක්.. පස්සේ වීසා හම්බුනහම divorce වෙන්න.. නමුත් ඒකට මොන කෙල්ලද කැමති වෙන්නේ..

ehemath ekakda. ah girl job ekak karada etakotath? ඒ කෙල්ල ජිවිතේ නාස්ති කරගන්නවා දැන්
ඒකට වගකියන්ඩ ඕනේ ගෙදර අය තමයි
දැන් නම් හම්බෙලා ඉන්න කෙනා ගැන කියල වැඩක් නෑ![]()

මම හිතුව ටැගක් හම්බෙලා ඇති කියලනැත්තන් වෙනදට ටැග් නෑ කියල ආපු ගමන් කියනවනෙ


ithin ochchara ganak yata karanna kalin owa hoyana epai. cover karagana bari unot serama iwarai. ane ane boru epa rata rata wala trip yanne aya monada ithin

නෑ එයාලා වැටිලා නෑ එහෙම සල්ලි යට කළා කියලා.. නමුත් ඔය ගත්ත loan ගෙවලා ඉවර උනහම එයාලා free වෙයි තව ලොකු investment එකකට. බිල්ඩිමේ තට්ටු 4ම කෙනෙක් ගත්තා කිව්වා ගිය සතියේ ලොකු කාලයකට.. ඒක නිසා එයාලට අවුලක් නෑ. කලින් රෙන්ට් එකට දෙන්න ටිකක් හොයා ගන්න බැරුව මාස 2ක් වගේ නිකන් තිබ්බා. අංකල් කිව්වෙත් හැමෝටම ගන්නවා නම් තට්ටු 4ම ගන්න කියලා. ehemath ekakda. ah girl job ekak karada etakotath?
dan ithin wadiya nasthi karanne natiwa tikak ithuru karagana. degree1ta wiyadam karapu salli hoyana puluwannam thama eke watinakama thiyene


අම්මට අසනීප උණු එක හරියන්නේ නැහැ ඒක මාසෙකට 1ක් 2ක් වගේ කියනවා
රශ් 1ක් ඇවිත් කිව්වොත් පෙන්නන්න කියනවා අනිවා
බෑන්ක් එකේ කතන්දරේ වැඩ කරය් වගේ ඒක කියනවා අද![]()

ukas karanna yanwa kiyana salii hadissiyakata