hena gahanawa yako thopiataමට දෙකක් තියෙනවා සුදු. එකක් ගන්න ඔයා. :*




ඒ කෙල්ල ජිවිතේ නාස්ති කරගන්නවා දැන්
ඒකට වගකියන්ඩ ඕනේ ගෙදර අය තමයි
දැන් නම් හම්බෙලා ඉන්න කෙනා ගැන කියල වැඩක් නෑ![]()
සයෝට ටැග් එකක් දීපිය මුසලයා
eya neme baba ketu ekkena
meya thamai baba ketu ekkena![]()


උඹ පනින්නේ නැතුව හිටපන් ඒක මම සයෝ එක්ක බලාගන්නන්



mchn mokadda nb dia kiyanne? thread godaka thiyeanwane e tag eka
mchn mokadda nb dia kiyanne? thread godaka thiyeanwane e tag eka
ado ada idan mage rep power eka 2k welakattiyatama deka gane salakanawa ada idan
![]()
ට්‍රිප් යන්නේ මම නේ.. මාමණ්ඩි නෙවෙයි නේ..නෑ එයාලා වැටිලා නෑ එහෙම සල්ලි යට කළා කියලා.. නමුත් ඔය ගත්ත loan ගෙවලා ඉවර උනහම එයාලා free වෙයි තව ලොකු investment එකකට. බිල්ඩිමේ තට්ටු 4ම කෙනෙක් ගත්තා කිව්වා ගිය සතියේ ලොකු කාලයකට.. ඒක නිසා එයාලට අවුලක් නෑ. කලින් රෙන්ට් එකට දෙන්න ටිකක් හොයා ගන්න බැරුව මාස 2ක් වගේ නිකන් තිබ්බා. අංකල් කිව්වෙත් හැමෝටම ගන්නවා නම් තට්ටු 4ම ගන්න කියලා.


ෂුවර් නෑ.. දියන් බලන්න 2ක්.. මගේ රෙප් චාජ් වෙනවා තවමත්..

උඹ පනින්නේ නැතුව හිටපන් ඒක මම සයෝ එක්ක බලාගන්නන්
girl කළා අක්කේ. එයා දැන් එයාගේ උපාදියට සල්ලි ඉතුරු කරනවා. මට මගේ වැඩ වලට අම්මලා වියදම් කලේ. 4 mil වගේ ගියා. ඒක තමයි දැන් සල්ලි රිකවර් කරගන්න හොද තැනක වැඩට යන්නේ. ටික ටික හොද පඩියකට යනවා මම.![]()

aniwa e tika hoyagan nattam wadak na. lesi na lankawe salli hoyana eka. ithin girlge degree1ta eyage thathala wiyadam karanne naddaah ehenam aulak na. ehe kollek nattam ithin oyata thama owa![]()