~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ මොකෝ :rolleyes::rolleyes:
    සාරාගේ CONVERSATION එකකට මු දාලා සරාගේ පවුලම වටේ ගියා විදියට අර්ථය එන කොමෙන්ට් එකක් :rofl::rofl:එකට සාරගේ කොමෙන්ට් එකයි මට ගිය හිනවයි ඔය දැම්මේ :rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    මේක විනාඩි 8න් පස්සේ බලපං මිනිහෝ...
    මූ ඒ සිංදුව පට්ටට කියනවනේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය එක එක කෙලිලා පස්සේ යන වෙලාවත් ඉන්න තමන්ගේ කෙලිට වෙන් කරපන් මිනිහෝ !!! ඒක පට්ට !!!

    :rofl::rofl: උපුල් මාම යවලා තියෙන ලින්ක් ගොඩ :baffled:
    මගේ හොඳ යාලුවෙක්ne..
    ගෑණුද පිරිමිද වත් නොදන්න.
    එයයි මෙයයි තමා එහෙම පොත් කියවලා තියෙන කෙනෙකුට දන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් දානවලු.හැබැයි ඒක තියෙන්නේ මාලඹේ.

    :baffled::baffled::baffled: ඒ මොන ගොං වැඩක්ද මාලබේ කොහෙද මොරටුව කොහෙද මාලබේ කොහෙද :baffled::baffled:

    එක්කො එක ස්ලිට් එකටවත් දෙන්ඩ තියෙන්නෙ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරාගේ CONVERSATION එකකට මු දාලා සරාගේ පවුලම වටේ ගියා විදියට අර්ථය එන කොමෙන්ට් එකක් :rofl::rofl:එකට සාරගේ කොමෙන්ට් එකයි මට ගිය හිනවයි ඔය දැම්මේ :rofl::rofl:

    මාත් ඒක ක්ශනිකව දැක්කෙ wtf වගේ :rofl::rofl: ඒක දැක්ක හින්දා තමා බැලුවේ මොකෝ සීන් එක කියලා :rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ හොඳ යාලුවෙක්ne..
    ගෑණුද පිරිමිද වත් නොදන්න.
    එයයි මෙයයි තමා එහෙම පොත් කියවලා තියෙන කෙනෙකුට දන්නේ
    ගැනුනම් තමා .රොක්සියා ඇහැට දැකපු මනුස්සයෙක් එක නිසා ගනු කියලා ස්ථිර වශයෙන් කිව හැක :cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් ඒක ක්ශනිකව දැක්කෙ wtf වගේ :rofl::rofl: ඒක දැක්ක හින්දා තමා බැලුවේ මොකෝ සීන් එක කියලා :rolleyes::rolleyes:
    WTH කලාතුරකින් නේ දැක්කේ අනික එක ලින්ක් උනේ මගේ කොමෙන්ට් එකකට එනිසා විශේසෙන් බැලුව :D:D