~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    moratuwa uni වෙබ්සයි එකේ කැලැන්ඩර් එක තියෙනව මේ 2016 ,2018 එකේ,
    ඒකෙ හැටියට ප්‍රි ඇකඩමික් පටන් ගන්නවාලු sep 18 ,

    ඒත් දැන් කියනවා කට්ටිය මේ මාසෙ 23ඉනොගරේශන් තියෙනවාලු, කලිං පටන් ගන්නවාලු:eek::eek: , sep 23ඉදල ඔරියන්ටේශන් තියෙනවාලු ලු ලු
    :oo::oo::oo::oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවද මිනිහෝ අර සාරා කෙලිට කියලා තියෙන්නේ :rofl::rofl:ලැජ්ජා නැද්ද මිනිහෝ :P:P
    සාරා කියවනවා ඔක්කොම වෙලාව තියෙන තියෙන වෙලාවට:sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :confused::confused::confused:එක තමා මට එක චාන්ස් එකක් දීපන්කො කුක්කෝ උබ වෙනුවට මන් යන්නම් :baffled::baffled:

    :P:P වරෙන් it වලින් msc එකක්වත් කරන්ඩ ,අර අසහනය එන්නෙ ,

    මොරටුවට මෙඩිකල් ෆැකල්ටියක් දානවාලු ලු ලු :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    moratuwa uni වෙබ්සයි එකේ කැලැන්ඩර් එක තියෙනව මේ 2016 ,2018 එකේ,
    ඒකෙ හැටියට ප්‍රි ඇකඩමික් පටන් ගන්නවාලු sep 18 ,

    ඒත් දැන් කියනවා කට්ටිය මේ මාසෙ 23ඉනොගරේශන් තියෙනවාලු, කලිං පටන් ගන්නවාලු:eek::eek: , sep 23ඉදල ඔරියන්ටේශන් තියෙනවාලු ලු ලු
    මෙඩිසින් නම් දැන්ම පටන් ගන්න එකක් නැතිවෙයි:oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ප්‍රොෆයිල් එකට ගියාම සාරගෙ මැසේජ් එකක් දැක්ක එයාගෙ ප්‍රොෆයිල් එකට ගියාම් තමා :rolleyes::rolleyes::rolleyes: ;)
    සාරා ඉතින් මට සිංදුවක් එවනවා ෆ්‍රී වෙනකොට.
    පොත් කියවපු එකම කෙල්ල :(