Android වල background process වැඩියි නේ මචං. ෆෝන් කාපර් කෙනෙක් වෙන්න ඕනා manually ඕවා tweak කරලා stop කරලා තියන්න. බහුතරයකට දන්නේ නැති නිසා වැඩක් නෑ ඒ ගානට ෆෝන් එකක් අරන්. මගෙත් පැය 24ම data on. ගෙදර, ඔෆිස් වලට WiFi, පාරේ තොටේ 4G.
ඕකනේ කියන්නේ ඇන්ඩ්රොයිඩ් යුසර් ෆ්රෙන්ඩ්ලි නෑ කිව්වම අහන්නේ නෑනේ... ඔප්ටිමයිස් නෑ කිව්වම කියන්නේ ඉස්සරට වඩා හොදයි කියලා ලොල්... දැන් එයි අනාතයෝ වගේ දුවගෙන.... දුවගෙන ආවත් වැඩක් නෑ.... ඔප්ටිමයිස් නෑ





