Lost Galaxy S8

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    mokakda yako.. phn eka track karanna puluvan ne. anika lock screen eke emergency no ekak dala thiyanna puluvan. uba ova set up karala thibune nathda? samsung account eken phn eka lock karapn.

    emi number eka deepn police mamala hoyala dei :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    නෑ බං ගොඩක් උන් කරන්නෙ ඕක ඩිසෙම්බල් කරලා ඩිස්ප්ලේ එක විකුනනවා ගානකට.
    S8+ කියන්නෙ ඩිස්ප්ලේ එක 30ට උඩින් දෙන්න පුළුවන්

    30 kata display danna puluwan nam labai bun
    display eka witarak 45k wenawa
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අයියෝ බන් Arpico එකේදී නම් නැති වුනේ CCTV check කරවපන්කෝ. නිකම්ම හොයාගන්න පුළුවන් ගත්තු එකාව.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මගෙ නම් කලින් ෆෝන් ඒකක් නැතිවෙලා TRCSL complain කරාම ඒක හොයලා දුන්නා. අවුරුද්දක් විතර ගියා හැබැයි. උස්සපු පොර විකුණලා. ගත්ත පොරට පොලිසියෙන් කිව්වා බාර දෙන්න, නැත්නම් නඩු දාන්න වෙනවා කියලා. උෟ බාර දුන්නා ඒක
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    aye hambenne ne ban mageth ekak nethi wela complain dala dan 2 year thama phone eka gana mokuth deyakne
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    android 6 walin uda phone eka reset karath aye google account eka illanawa.. oka android 7 nisa normal reset ekakin phone eka goda ganna bari wei.. bootloader unlock nathnam aye flash karanna th ba mama hithana widiyata.. oka use karanna nam ba mattu wenne nathuwa.. ara kiwa wage parts walata wikkoth thamai.. cctv balapan kokatath..

    meken balapan.. habai find my device on karala thiyenna oni..

    https://myaccount.google.com/find-your-phone


    :yes:

    oka godak aya danne na. andriod walath dan oya option eka tiyanawa. google app eka wagema company app ekakuth godak welawata tiyanawa. eth iphone wala wage auto on wenne nadda koheda.

    mu on karala tibbanam hari. nathnam :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයේ මගේ Galaxy S8 + එක නැතිඋනා. අරගෙන මාසයයි. බත්තරමුල්ලේ ආර්පිකෝ එකේදී තමා නැති වෙලා තියෙන්නෙ. අද police complain එකකුත් දාල Trcsl complain එකකුත් දැම්ම.

    තව මොනවද මේක හොයාගන්න කරන්න පුළුවන්? ෆෝන් එක ඊයේ ඉඳලම off
    . :sorry:

    මගෙ යාළුවෙක්ගෙ ෆෝන් එකක් නැති වෙලා ඌ ඕවට කම්ප්ලේන් දැම්මා. පස්සෙ ඌ ෆෝන් එක ආයෙ හම්බෙයි කියලා තිබ්බ අදහස අතෑරගත්තා. ෆෝන් එක හම්බුනේ නෑ. දාපු පැමිණිලි වලට වෙච්ච දේකුත් නෑ.

    අනිවා ෆෝන් එක මස් කරලා වික්කේ නැත්නම් හම්බෙනවා මචන්. සිම් එකක් දාලා ඔන් කරන්න විතරයි ඕනා. :yes:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    Android wala find my phone option eka thiyenawa, remote phone eka control karannath puluwan PC eken account ekata log wela,

    Anika godak dalli karayoth samahara welawata badu ussanawa, mama yanne colombo wala supirima gym ekakata, meeta awurudu 3 kata kalin mulu gym eka athulema cctv gahuwa,kattiyage phone ussanawa kiyala.