Lost Galaxy S8

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Android වල background process වැඩියි නේ මචං. ෆෝන් කාපර් කෙනෙක් වෙන්න ඕනා manually ඕවා tweak කරලා stop කරලා තියන්න. බහුතරයකට දන්නේ නැති නිසා වැඩක් නෑ ඒ ගානට ෆෝන් එකක් අරන්. මගෙත් පැය 24ම data on. ගෙදර, ඔෆිස් වලට WiFi, පාරේ තොටේ 4G.

    ඕකනේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් යුසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කිව්වම අහන්නේ නෑනේ... ඔප්ටිමයිස් නෑ කිව්වම කියන්නේ ඉස්සරට වඩා හොදයි කියලා ලොල්... දැන් එයි අනාතයෝ වගේ දුවගෙන.... දුවගෙන ආවත් වැඩක් නෑ.... ඔප්ටිමයිස් නෑ
     
    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0

    මචං ෆෝන් එක හම්බ උනා. අනවශ්‍ය කතා නිසා රණ්ඩු නොවී ත්‍රෙඩ් එක bump නොකර ඉමු. :yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ගත්ත කෙනා ඊයේ කතා කරල කිව්ව ෆෝන් එක ආර්පිකෝ කාර් පාක් එකේ වැටිලා තිබිල හම්බ උනා ඇවිත් අරන් යන්න කියල. ඕක කියන්න දවසක් ගියේ මොකද අහන්න ගියේ නෑ ගිහින් ෆෝන් එක අරන් ආව.
    oin giya medei. ela ela.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකනේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් යුසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කිව්වම අහන්නේ නෑනේ... ඔප්ටිමයිස් නෑ කිව්වම කියන්නේ ඉස්සරට වඩා හොදයි කියලා ලොල්... දැන් එයි අනාතයෝ වගේ දුවගෙන.... දුවගෙන ආවත් වැඩක් නෑ.... ඔප්ටිමයිස් නෑ

    Ubane da display pixel walata patent tiyena eka.kohomada ?😀
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    watila tibba nam case ekkada watune.. watuna marks tiyenawada.. car park eke ehema watenawada? ekat mokatada phone eka off kare... thawa kohomada oyage number eka hoyagena wadayak wela oyata call karala kiala tiyenne paya 28kata passe
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ekat mokatada phone eka off kare... thawa kohomada oyage number eka hoyagena wadayak wela oyata call karala kiala tiyenne paya 28kata passe
    ඔහොම ලෝඩ් පකීර් ටෝක් දෙන්න ගියා නම්
    ඌ අනිවාර්යයෙන් ෆෝන් එක දෙකට කඩලා කාණුවකට විසික් කරනවා :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සම්සුන්ග් සිකුරිටි අන්තිමයි ...ඇපල් නම් ගත්ත එකාට සොරි තමයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගත්ත කෙනා ඊයේ කතා කරල කිව්ව ෆෝන් එක ආර්පිකෝ කාර් පාක් එකේ වැටිලා තිබිල හම්බ උනා ඇවිත් අරන් යන්න කියල. ඕක කියන්න දවසක් ගියේ මොකද අහන්න ගියේ නෑ ගිහින් ෆෝන් එක අරන් ආව.

    watila tibba nam case ekkada watune.. watuna marks tiyenawada.. car park eke ehema watenawada? ekat mokatada phone eka off kare... thawa kohomada oyage number eka hoyagena wadayak wela oyata call karala kiala tiyenne paya 28kata passe

    දවසක් තියන් හරි දීපු එකට ගරුකරපන්. ඕක දුන්නේ උස්සපු එකා නම් මස්කරලා විකුනන්න හරි, රට යන එකෙක්ට විකුනන්න හරි,අඩුගානේ සිම් එක විසික් කරලා දාල ගේම් එකක් ගහල, වීඩියෝ එකක් බලල ආතල් එකේ ඉන්න පුළුවන් එකේ. හිත හදන් දීපු එකා හොරෙක් ගානට දාල බලන් නැතිව කීයක්හරි දුන්නත් වටිනවා. උබලා වගේ kaරී විදිහට හිතන උන් දැක්කහම උදව්වක් කරනවට වඩා පයින් පාරක් ගහලා ලක්සේ කානුවට විසික්කරලා දානවා නම්බුයි.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අනේ උබේ පකේ ටෝක් එක.. හිතට එක එක දේවල් එනවා තමා තමන් මහන්සියෙන් ගත්ත වටින දෙයක් නැති උනහම. මේ මනුස්සයා අහුලපු එකාට බැනලා නෑනේ? හිතට ආපු දෙයක් කියුවේ. ඒකට උබේ මානසිකත්වය ඔහොම නම් වෙන දේවල් වලට හිතා ගන්න පුලුවන්. :frown::no:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Samsung find my phone ekai, google eke tracking thibbath athi. wade kiyanne minissu purudu welaa innava neh ban data off karan inna.
    Smart phone ekak aran data off karan idala wedak thiyenavada?
    Battery බහිනවා නෙ බං :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ උබේ පකේ ටෝක් එක.. හිතට එක එක දේවල් එනවා තමා තමන් මහන්සියෙන් ගත්ත වටින දෙයක් නැති උනහම. මේ මනුස්සයා අහුලපු එකාට බැනලා නෑනේ? හිතට ආපු දෙයක් කියුවේ. ඒකට උබේ මානසිකත්වය ඔහොම නම් වෙන දේවල් වලට හිතා ගන්න පුලුවන්. :frown::no:
    සාමාන්‍යයෙන් වටින දෙයක් නැතිවෙලා හම්බෙන බලාපොරොත්තුත් නැති වෙලාවක දෙයක් හම්බුනාම දැනෙන්නේ අසීමිත සතුටක්, ඒත් දාපු කමෙන්ට් වලින් උගේ හිත කියන්නේ අහුලපු එකා හොරා කියලා. මටනම් උදව්වක් කරලා හොර නාමේ ගාවගන්න උවමනාවක් නෑ. මටත් ඔහොම ෆෝන් එකක් පාරේ තිබිල හම්බුනා ඩිස්ප්ලේ එක ක්‍රැක් වෙලා තිබුනේ. ඕනනම් පාවිච්චි කරන්නත් පුළුවන් වුනත් අනුන්ගේ උට්ටවල් ඕන නැති නිසා ගෙවල් ළග තියෙන පොලිසියට බාරදුන්න. දවස් දෙකෙන් විතර එකෙක් පොලිස්කාරයෙකුත් එක්ක ගෙදරට ඇවිත් නොසැහෙන්න ස්තුති කරලා සල්ලිත් දෙන්න හදලා මං සල්ලිත් නොගෙන තේත් දීලා පිටත්කලේ. ඒ දෙයින් මම කලුවෙක් වුනත් ගමේ පොලිසියේ අයගේ හිත දිනාගන්න හම්බවුනා. ඒක මට අර ෆෝන් කබලට වඩා වටිනවා.

    තව දෙයක්. ලංකාවේ ඔහොම මගුලක් අහුලලා පරක්කුවෙලා පොලිසියට බාරදුන්නොත් බාරදුන් එකාට කේස් වෙනව කියල අහල තියෙනවා, පරිස්සමින්.
    ආනන්ද සර්පයා දැක්කාද ........
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    phone ekata sim ekak danma gaman hoyala dei. mage yaluwekge hoyala dunna bnz. policiyata gihin wada karapan dawasakin dekakin
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සාමාන්‍යයෙන් වටින දෙයක් නැතිවෙලා හම්බෙන බලාපොරොත්තුත් නැති වෙලාවක දෙයක් හම්බුනාම දැනෙන්නේ අසීමිත සතුටක්, ඒත් දාපු කමෙන්ට් වලින් උගේ හිත කියන්නේ අහුලපු එකා හොරා කියලා. මටනම් උදව්වක් කරලා හොර නාමේ ගාවගන්න උවමනාවක් නෑ. මටත් ඔහොම ෆෝන් එකක් පාරේ තිබිල හම්බුනා ඩිස්ප්ලේ එක ක්‍රැක් වෙලා තිබුනේ. ඕනනම් පාවිච්චි කරන්නත් පුළුවන් වුනත් අනුන්ගේ උට්ටවල් ඕන නැති නිසා ගෙවල් ළග තියෙන පොලිසියට බාරදුන්න. දවස් දෙකෙන් විතර එකෙක් පොලිස්කාරයෙකුත් එක්ක ගෙදරට ඇවිත් නොසැහෙන්න ස්තුති කරලා සල්ලිත් දෙන්න හදලා මං සල්ලිත් නොගෙන තේත් දීලා පිටත්කලේ. ඒ දෙයින් මම කලුවෙක් වුනත් ගමේ පොලිසියේ අයගේ හිත දිනාගන්න හම්බවුනා. ඒක මට අර ෆෝන් කබලට වඩා වටිනවා.

    තව දෙයක්. ලංකාවේ ඔහොම මගුලක් අහුලලා පරක්කුවෙලා පොලිසියට බාරදුන්නොත් බාරදුන් එකාට කේස් වෙනව කියල අහල තියෙනවා, පරිස්සමින්.
    ආනන්ද සර්පයා දැක්කාද ........

    හොරා නාමය ගෑවෙනවා ඉතින් උදව්වක් කරන්න ගියහම.. අඩුම පාරේ කහ ඉර පනිද්දී මනුස්සයෙක් නිකන් වැටිලා එයාව නැගිට්ටවන්න අපි වහනයෙන් බැස්සත් අපිව accident එකක් කරපු මිනිස්සු විදියට ගණන් ගන්නේ..

    උබ කරපු වැඩේ හොදයි, වටිනවා..!! :cool:
     
    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0
    දවසක් තියන් හරි දීපු එකට ගරුකරපන්. ඕක දුන්නේ උස්සපු එකා නම් මස්කරලා විකුනන්න හරි, රට යන එකෙක්ට විකුනන්න හරි,අඩුගානේ සිම් එක විසික් කරලා දාල ගේම් එකක් ගහල, වීඩියෝ එකක් බලල ආතල් එකේ ඉන්න පුළුවන් එකේ. හිත හදන් දීපු එකා හොරෙක් ගානට දාල බලන් නැතිව කීයක්හරි දුන්නත් වටිනවා. උබලා වගේ kaරී විදිහට හිතන උන් දැක්කහම උදව්වක් කරනවට වඩා පයින් පාරක් ගහලා ලක්සේ කානුවට විසික්කරලා දානවා නම්බුයි.

    නෑ මචං මම එහෙම කිව්වේ ෆෝන් එක වැටිලා තිබුන කියපු නිසා. cover එකක් දාල තිබුනේ නැති නිසා බිම වැටුනානම් අඩුම ගානෙ පොඩි හරි හිරීමක් තියෙන්න ඕනෙ. එහෙමයි කියල ගත්ත කෙනා හොරා කිව්ව නෙමේ.

    මට වැටිලා හෝ ගත්ත හෝ එකෙන් වැඩක් නෑ ෆෝන් එක හම්බ උන නිසා. අනික මම එයාගෙන් කිසි දෙයක් ඇහුවෙත් නෑ. තැන්ක්ස් කරල ෆෝන් එක අරන් ආව.