epa epa![]()

ඌද කියාන්කො, ඌ තමා මට පේන විදියට බුකියෙන්

ඕන් එවුව රික්වෙස්ට් එකක්
epa epa![]()


sirawatama fb eke inna hithenne ne. aththatama meke iddi eke inna welawakuth nea
අනේ සුදු මහත්තයෝ.. වරදක් කලත් හිතකින් නොවේ.. ගැත්තාට අනුකම්පා කරලා එකක් එවන්න සුදූ..

kauda ubata banne? boss da?rep back karaddinam ehema danne na mama.kata hari rep deddi ehema danne
mamata weradila enna eththe ehenam
sorry
ada adawasama benum appa kan pirila inne
sirawatama fb eke inna hithenne ne. aththatama meke iddi eke inna welawakuth nea![]()




කවුද බන් ඩී.ජී???![]()
ඌද කියාන්කො, ඌ තමා මට පේන විදියට බුකියෙන්![]()
ඕන් එවුව රික්වෙස්ට් එකක්


සිරාවටම මේකෙ තියෙන ෆන් එක ඒකෙ නෑ![]()
අර කටුස්සිට ගහන මඩ වල හැටියට දන්න එකෙක්ට කරානං ඌ ආය කතා කරන්නෙ නෑ![]()

කවුද බන් ඩී.ජී???
මම බොරුවට කිව්වේ කෑ ගහන්න එපා කියලා..
උඹ වෙන කාටදෝ රැවටිලාද?![]()



ඔව්. මේක ඇතුලේ තියෙන ෆ්රීඩම් එක කෝ ඒකේ...සිරාවටම මේකෙ තියෙන ෆන් එක ඒකෙ නෑ![]()
අර කටුස්සිට ගහන මඩ වල හැටියට දන්න එකෙක්ට කරානං ඌ ආය කතා කරන්නෙ නෑ![]()
ඔව්. මේක ඇතුලේ තියෙන ෆ්රීඩම් එක කෝ ඒකේ...
අද මොකක් හරි ලිවා නම් හෙට ගෙදර මිනිස්සුන්ටත් පෙන්නලා..
කොහේ හරි නෑදෑයෙක්ගෙ ගේදරක ගියාම එෆ් බී එකෙ අරෙහෙම ඔයා ලිවා නේද අරකයි මේකයි...
එපාම උනා. ඒකයි පොටෝ කෑල්ලක්වත් නොදා ෆේක් වගේ ඉන්නේ.
එතකොට ඔය කට්ටිය අතර ශෙයාර් වෙන එකක් බලනවා විතරයි. ඇයි හොඳයි නෑ

මගෙත් ෆොටෝ 3යි 4යි,![]()
මොකෙක්ට හරි පේජ් එකකට හරි බැන්නොත් ශුවර් නෑ අපේ ෆොටෝ එඩිට් කරලා දායිද කියල![]()

කොල්ලෙක් නම් අරූ මූකොල්ලන්ට අරයා කියන්ඩ බැරිද![]()



ඔය ඩී.ජී කියන කෙනා කවුද එතකොට?![]()

